P_Nadi

ටික කලකට නික්මෙමි...
          	
          	
          	
          	P_Nadi
          	20/06/2026
          	❤️

P_Nadi

https://www.wattpad.com/1609240867?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=P_Nadi
          
          
          ළමයි...
          
          මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔන්න මම මගේ gl පොත published කලා...
          
          මම සාමාන්‍යයෙන් straight novels ලියන නිසා වෙනසකටත් එක්ක මම gl එකක් ලියන්න ගත්තා...
          
          Lgbtq+ කතා වලට ආදරේ කරන කට්ටිය එහෙනම් මේකත් කියවන් යන්න....
          
          ❤️❤️❤️

P_Nadi

ළමයි.....
          
          කෛලාශිනී 6k ගැහුවා....
          
          මට හරි සතුටුයි.....
          
          හැමදාම මාත් එක්ක ඉදලා කතාව කියෙව්වට ගොඩක් ස්තූතියි...
          
          ආයේ ඉක්මාට චැප්ටර් එකක් අරන් එන්නම්ම් වැඩ අඩු උන ගමන්...
          
          බායි මගේ පැටව් ටික ❤️❤️❤️❤
          
          බුදුසරණයි❤️ 
          පරිස්සමට ඉන්න