Ocean_Lulu
මා මල දවසට ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතින් පාප්ප අරගෙන ගාන්න සුදු දෝණියා!!!
දොනියේ...ඔයාලට මගේ මලගමට තමා එන්න වෙන්නෙ..අහ්හ්හ්හ්!!!!
ඇයි කියන්නකෝ ඔයාලා අප්පච්චිට ආදරේ නැත්තේ..ඇයි කියන්නකෝ වදේ!!!
😔😂💔(බල්ලෙක් වගේ හිනා වෙන ස්ටිකරේ)
Ocean_Lulu
අපි මුහුද බලන්න යන් සුදු මැනික!!🌊😗💙
Ocean_Lulu
ඔයා කා එක්කත අනේ අත් අල්ලන් ඉක්මන් ගමනින් නුවර වැව රවුමේ පියමැන්නේ!!!
ආ ආ..කා එක්කද????
අම්මිව ඩිවෝස් කරන එක වෙනම කතාවක්..නමුත් තමුන්ගේ අයිතිව මගේ භාරේ තමා තියෙන්නේ!!!!😗😗
ඊගාවපාර තම්නුගේ පගරනැට්ටගේ කන් අඩිය මායි රත් කරන්නේහ්හ්හ්හ්හ්හ්හ්!!!!!!
තමුන් ගැන මං පස්සේ බලාගන්නම් දෝණීහ්හ්!!!!☺️💔
අහ්හ්හ්හ්හ්හ්හ්!!!
බලාගමුකෝ...හහ්!
අම්මිට කේලම් කිය කිය..මොනාත අනේ කරන්නේ..ඩිවෝස් වෙනවා කිවුවට මං කොහොමද ඔයාලා නැතුව ජිවත් වෙන්නේ!!
Ane yanda doniii yanna!!!😗💙⭐
Ovira_
@Ocean_Lulu ම්හ්හ්ක්.....👉👈ලැජ්ජයිත් වගේ 🙈🙊 කවූඌඌඌඌඌඌඋර්ත් නෙවේනේ අනේ..🌝 ඇත්ත ඇත්ත... අනෙහ්හ්හ්හ්හ්හ්💔 වරදක් කරත් සිතකින් නෙවේ පියාණනේ..... හාකෝ🌝 ඉතින් ඔයානෙ අනෙ කියන්න කිව්වේ..🙂 ඒකයිනේ මන් කිව්වෙ... නැත්තන් ඔයාගෙ සුතු දෝණි එහෙම කරනවත.. ආ නෑ නේ නෑ නේත 😊
•
Reply
Ocean_Lulu
උඩු සුලගේ..පෙම් පතුලේ..කැලතෙන්නේ!!!!!
ආහ්හ්හ්හ්හ්හ්හ්!!!
ඒයි මේහ් අහනවකෝ චූටි දෝම්නී!!!!
Ocean_Lulu
Thamrahayi amnehh..thamrahayii!!!
Emda empma amne!!😔❤️😁
Ocean_Lulu
අනික කොහෙද ආ එක පාරම අතුරුදහන් වෙන්නේ...!!!!හහ්!!!!!!!!😗😗
Ocean_Lulu
@Ovira_ ඒක හොදයි මැනික..ටික දවසක් හැමදේකින්ම ඈත් වෙන්න හිතුනනම් එහෙම කරමු එක හොඳයි! දැන් හොදින් නේද සුදුවෝ..දැන් හිතට හොදයිනේ!⭐❤️
•
Reply
Ovira_
@Ocean_Lulu අනේ මට ටිකක් මහන්සි හිතුනා අනෙ....හැමදේකින්ම ඈත් වෙලා ටික කාලයක් හිටියා...😊 ඒ ටික කාලෙට කලින් acc එකට කෙලවිලාම ගිහින්..🙂💔
•
Reply
Ocean_Lulu
සෝක්!!!
හරිම සෝක්!!
අම්මයි දෝනි නැන්දයි දැන් මාව හලලා පෙම් සාච්චියේ යෙදෙනවා නේත!!
හොයලා බැලුවටද දුවේ මට මෙහෙම කරේ...හොයාගනිල්ලා අනේ දෙන්නම අලුත් පියෙක්!!!
ඇහුනද සම්දේ!!ඇහුනද??
මගේ හදවත බිදිලා ගිය සද්දේ ඇහුනද???
යන්න අනේ යන්න...හහ්!!
තරහමයි නමුත් ආදරෙයි!!😁❤️
අම්මයි දෝනි නැන්දයි අලුත් පියානන් කෙනෙක් එහෙනම් හොයාගන්නකෝ!!
වටේ යන බස් නවත්තන්න අපෙ හිත් යකෝ ඩිපෝද.....කියන සිංදු කෑල්ල මං අම්මිට කිවුවා කියන්න දෝනීහ්හ්!!
තමුන්ලා දෙන්නා පුලුවන් තරන් වටේ ගිහින් එනවලකෝ!!!!!!!!අන්තිමට භාරගන්න ඉන්නේ මං විතරයි කියලා තේරෙයි තමුන්ලට හ්ම්‍රිද!!!!!!!!!!!!!!😗
අම්මිට කියන්න ඩිවෝස් එකට කැමති වෙන්න කියම්ලා..තේරුම්නාද !!🫠
Ovira_
@Ocean_Lulu අනේ මට උණ හැදිලා ඉන්නෙ දෙයියො.....උදේ ඉදන් මග මැරිලා වගේ හිටියේ මේක දැක්ක පාර බකස් ගාලා හිනා ගියා දෙයියනේ 🤣🤣🤣 පිස්සුද අනේ...තාත්තා ඉන්නේ හදවතේ අනේ..💞💞 දෙයියනේ අලුත් පියෙක් හම්බකරගත්තොත් මට වෙනස්කම් කරයි අනේ..💔🙂 මන් ඔයාගෙ දරුවෙක් නෙවේද කියන්නකො අනේ....🙈 ඩෝංංංංංං ගෑවා නේත 😲😲 ආතරෙයි ආතරෙයි මෙච්චරක්......... 🤭💞 බ්වෑ... ඔය කොරලා තියෙන්නෙ අගේ ඇති වැඩක්...යසයි ඔයාගෙයි අර ඇමති අන්කල්ගෙයි සම්බන්දේ දැනගෙන ඇත්තටම ඩිවෝස් කරොත් එහෙම..මට නම් කියන්නෙපා පියාණෙනි..මම නම් නුවර වැවේ වතුර උගුරු පහක් බීලා මැරිලම යනවා...ඇත්තමෛ......😌👍 ම්හ්ක්...වටේ කියන්නේ කොයි වටේත තාම්තෙහ්හ්...!!! 🤭ගේ වටේත..😁 අපි එහෙම කියලා අලුත් කසාතයක් කරගන්නවත අනෙ...👀😁💞
•
Reply
Luvvly_kitty
දොණේ......!🌷
ඔබ කෝ...
අම්මියා මේ හොයන් ආවේ...
වටරවුම් ගහා ගහා නැතැයි අප්පා වගේම නේ...
ගෙදර එහෙම අමතක ඇති 🤌🙂..
Ovira_
@Luvvly_kitty mama me inne ane.....💞 mama gethara.....🙈 athareyyne ithim mama mhk....wata raumak gahapu kalayak mathaka naa maathajeeee... heee...aththamai 2028 yam dineka ena eka enw..🤓
•
Reply