OopsAllChico
Link to CommentCode of ConductWattpad Safety Portal
හායි බේබීස්! මාව මතකද දන්නේ නෑ හීඊඊ.. 😊 සති අන්තේ කැලන්ඩර්ස් බ්ලොක් කරන්නද අලුත් ස්ටෝරි එකට..? 👀
OopsAllChico
හායි බේබීස්! කතාව ඉවර උනාට මෙච්චර දෙයක් ඔයාලාගෙන් බලාපොරොත්තු උනේ නෑ මම හයියෝව්..! ගොඩාආආක් ස්තූති!❤️ මම මෙහෙම කරන්නද.. පොඩි බ්‍රේක් එකක් අරගෙන.. හේශාලි රඛිත් දෙන්නාගේ හරි.. අරලි ලිහින් දෙන්නාගේ ස්ටෝරි එක හරි ලියන්න ට්‍රයි එකක් දුන්නොත් ඔයාලා කැමති ද..?
අහ් තව පොඩි දෙයක්.. මේ මං කාලෙකට කලින් හදපු එකවුන්ට් එක.. https://www.tiktok.com/@oppsallchico?_r=1&_t=ZS-97c072qMDBd ලියලා ඉවර කරලාම පොඩ්ඩ්ක් මේක මකුළු දැල් කඩලා ගන්නවා කියලා හිතුවේ. විහිළුවට වගේ Back story snippets වගේ ඒවා පෝස්ට් කළා මම LOL.. Just wanted to share it with you all! ❤️ (If you want more of these two)
AGAIN, thank you for all the love!❤️
OopsAllChico
හායි බේබීස්! ඔයාලා හැමෝටම බෝම බෝම ස්තූති කොළඹ 15 කියවනවට! ❤️ සමවෙන්නෝන මේ සතියේ අප්ඩේට් එක පොඩ්ඩ්ඩ්ඩක් පරක්කු වෙයි, මම වීක්-එන්ඩ් එකේ ගෙදර ඉඳියේ නෑ ඒකයි.. ගුටි කාලා වගේ කොණ්ඩේත් හතර අතට කරන්ට් වැදිලා වගෙ සීන් එකක ඉඳන් මේක ටයිප් කරන්නේ.. ඩ්‍රාෆ්ට් එක එඩිට් කරන්න පණ නෑ ඇත්ත වශයෙන්ම.. පුළුවන් ඉක්මනින් මම අප්ඩේට් කරන්නම්!
අහ් පොඩි පස්නයක්.. නුක්ශා ඇරුනම මේකේ ගර්ල්ස්ලාගෙන් ඔයාලා ආසම කාටද?
CreatistiQ
love at first sight වගේ, පළවෙනි read එකෙන්ම හිත බැඳුනා dear ඔයාගේ ලියවිල්ලට! ලස්සන ලියවිල්ලක් ඒක... මම ආසම විදියට, දැනෙන විදියට ඔයා ලියලා තියෙනවා... ✌❤
දිගටම කියවන්න එන්නම්... දැනට මතකයේ තියාගන්නම් මං! follow එකකුත් එක්කම...❤
ජය! ✌
OopsAllChico
@CreatistiQ හායි! තැන්ක් යූ! ❤️ ඔයාගේ ප්‍රොෆයිල් එකේ ලස්සන කතා ටිකක් තියෙනවා.. වෙලාව ලැබෙන විදියට කියවලා අප්ඩේට් එකක් දෙන්නම්! ❤️
•
Reply
nethmini0419
Ane akke aai saturday kathawa denna puluwan da aneee mn issella class arila bus eke enakota kathawa kiyawa kiyawa awe dn kammali ane akkage kathawa nathuwa
Mage me illima salaka balanu manawiii
OopsAllChico
@nethmini0419 ane chutto mn ANIWAREN SAT. Dannmm! 1/3k wage liwwa danata… weekend ekata kalin iwara kaloth eta kalin dannm! parissamin yannaaa yanakotaa!
•
Reply
OopsAllChico
හායි බේබීස්! සමනළයෙක් අතේ එවපු පනිවුඩයක් දෙන්න ආවේ. අද තමයි චැප් එක ලියන්න ගන්නවත් වෙලාවක් ආවේ මට.. අප්ඩේට් එක පොඩ්ඩක් ප්‍රමාද වී පැමිණේවි ඒ නිසා... අර චාමර කිව්වා වගේ.. "සමාවෙලා...ආආආආඅ" මේ හිත හදාගන්න නෙවෙයි.. මේ චැප් එක ලියන්න මට පොඩ්ඩක් වෙලාව දෙන්න හොඳේ.. උම්ම්වහ්! ❤️
OopsAllChico
හායි බේබීස්! ඔයාලා හොඳින් ඉන්නවා නේද...? ( ͡° ͜ʖ ͡° )
පොඩීඊඊ දෙයක් අහන්න ආවේ.. ඔයාලා කියවපු හොඳ Straight Stories ටිකක් මට recommend කරන්න පුළුවන්ද..? පස්නේ මේකයි .. මගේ writing style එක ඔයාලා දන්නවා නේ.. ඒ බැලුවම මට සෙට් වෙයි කියලා හිතෙන මොනවා හරි..? Plot එක නම් ලොකුවට නැතත් කමක් නෑ කියවන්න ආස විදියට ලියලා නම්.. එවැනි යමක් දනී නම් පවසන්න.. හෙහෙ... ❤️
OopsAllChico
@Darzzzz_0 mn megha bageta da koheda kiyewwe.. iwara karanna one eka ☺️ thank you bubs! ❤️
•
Reply
nethmini0419
Akkiyooo oyata moko uneeee me sathiye kathawa awe naneeeee
OopsAllChico
@nethmini0419 heyyyy bubss! sorryyy mn podiii vacayy ekak gattaa! අද දානවා අද දානවා! හෙහෙ Thank youuuu! ❤️
•
Reply
OopsAllChico
සුබෝදෑසනක් ගුම්මෝනින්ග්ග්ග්ග්! ඔයාලා අලුත් කට්ටියක් අඳුරගන්නයි යන්නේ..! හෙහෙ!
#නයිස්ටුමාට්යු
OopsAllChico
හායි ළමයී!! සර්ප්‍රයිස් එක වැඩි උනා වගේද? හෙහෙ..
වෙඩින්ග් කේකුත් නෑනේ.. නැත්නම් ඔයාලට දෙනවා එකට දෙක ගානේ
.
.
ප.ලි:- ඊළඟ චැප් එක ලියන ගමන් ඉන්නේ.. වෙලාව හම්බෙන විදියට ඉක්මනට ඉවර කරන්නම්... උම්මා!
bluelilyy
@OopsAllChico surprise karanawa kiyal omath karanawad mn ahanne. Next chapter ek ikmanat dendo...I can wait ❤️
•
Reply