Marigold77777
අද ලස්සනට අඩ සඳ පායලා සුදු මැණික.මට ඔයාව මතක්වුනා... මගෙ නංගිට දැන් කොහොමද අසනීප තත්වෙ? වෙලාවට බෙහෙත් බොනවා නේද? හොඳට කාලා බීලා සනීප වෙන්න ඕන හාද මගෙ නංගියා...
ම්න් ආදරෙයීනේ ඔයාට.
අක්කා අද චුට්ටක් දුකින් දරුවො.මං ආදරේ කරපු සුදූ මාව දාලා ගියා. හංගන්නෙ මොකටත් ඉතින් එයා කොල්ලෙක් නම් නෙවේ... ඒත් මං තාමත් බලන් ඉන්නවා එයා එනකන් ම්ම්ම් මං ඉතින් දුකට අහස දිහා බලාගෙන ඉන්නවා දැන්..
ම්ම් මගෙ නංගියා පරිස්සමට ඉන්න.අක්කා ආදරෙයී ....බුදුසරණයි පැටියෝ ❤️❤️❤️
Marigold77777
@Oneli7 වස්තුව ..... ඔයා මාව බලන්න ඇවිත් අදම.අද වගේ දවසක තමා අක්කි ඉපදුණේ මැණික.ඉතින් අක්කිට හරී සතුටුයි ඔයා ආවට. අනෙ ඇයි මගෙ මැණිකට අම්මි බැන්නෙ? දැන් අම්මි කතා කරනවා නේද ඔයාට. ඔයා හිතලම ලෙඩ වෙන්න එපා මැණික.ඔයා වැඩිය ඕවා හිතන්න එපා හොඳද? මෙහෙම කරන්නකො එයාල බැන්නොත් ඇති තරම් අඬලා ඕක අමතක කරලා දාන්න. ආය හිතේ තියා ගන්න එපා. ආ පිස්සුදු කෙල්ලෙ ලෙඩ වැඩි කර ගන්නෙ. ඔයා සනීපවෙන්න ඕන. ඔව් ඔයාට අනිවාරෙන් පුලුවන් නිදහස් වෙලා ඔයාගෙ සතුට හොයා ගන්න.අක්කා බලන් ඉන්නව එතකන්.මගෙ පුංචි කණාමැදිරි පැටියෝ... සතුටින් ඉන්න ඕන ඔයා තේරුනාද නිදහසේ පියාඹන්න .... ආදරෙයී පැටියෝ...බුදුසරණයි මගෙ චූටි නංගට.❤️❤️❤️❤️
•
Reply
Oneli7
@Marigold77777 mhuk oya awama mt rply dannko bye.......adarei godakkkkkk ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai
•
Reply