Nul_Roxns

එදා රෑ මේකේ පළවෙනි චැප්ටර් එක කියවපු වෙලාවෙනම් හිතුවෙම නෑ මෙහෙම පිස්සුවක් වෙයි කියල..
          	
          	ඇත්තටම plot 23 කියන්නෙම වෙනම vibe එකක්.
          	
          	කියවලා බලන්න පුළුවන් නම්..මග හැරුනොත් ඒක අපරාධයක්..✨️❤️ 
          	
          	' ගවීශ් ! මියුන් ! මේ ලෝකේ නෑ ඔයාලා වගේ මිනිස්සු..'
          	 #කොලපාටෆැන්ටසියටආදරයෙන්!
          	
          	https://www.wattpad.com/story/342966009

Bulbz_D

@Nul_Roxns ❤️✨️ළමයොහ්හ්හ් 
Antwoord

WenXianyu

@Nul_Roxns මාත් හලෝ ඒකනෙ ❤️❤️
Antwoord

shwe_min

හලෝ නංගා :) කොහොමද ඔයාට?

shwe_min

@Nul_Roxns පරිස්සමින් ඉන්න නංගා ❤
Antwoord

shwe_min

@Nul_Roxns මටත් අවුලක් නෑ. A/L නිසා වැඩ වැඩියි ටිකක්.
Antwoord

Nul_Roxns

@shwe_min ඉන්නවා අක්කේ..ඔයාට කොහොමද ?
Antwoord

Nul_Roxns

එදා රෑ මේකේ පළවෙනි චැප්ටර් එක කියවපු වෙලාවෙනම් හිතුවෙම නෑ මෙහෙම පිස්සුවක් වෙයි කියල..
          
          ඇත්තටම plot 23 කියන්නෙම වෙනම vibe එකක්.
          
          කියවලා බලන්න පුළුවන් නම්..මග හැරුනොත් ඒක අපරාධයක්..✨️❤️ 
          
          ' ගවීශ් ! මියුන් ! මේ ලෝකේ නෑ ඔයාලා වගේ මිනිස්සු..'
           #කොලපාටෆැන්ටසියටආදරයෙන්!
          
          https://www.wattpad.com/story/342966009

Bulbz_D

@Nul_Roxns ❤️✨️ළමයොහ්හ්හ් 
Antwoord

WenXianyu

@Nul_Roxns මාත් හලෝ ඒකනෙ ❤️❤️
Antwoord

Rachel_S_

මාව මතකද ඒයී .. 

Nul_Roxns

@Rachel_S_ හරිම සෝක් මගේ මතකේ..ඔව් අනේ..තැන්කියු අක්කේ..අනිවාර්යයෙන්ම ඔයාත් හොදට කරන්න තව ටික දවසයි නේහ් ❤️
Antwoord

Rachel_S_

@Nul_Roxns මම 2004 නංගි .. කලින් als ලියෙන එක නම් ඇත්තටම හොද දෙය්ක් ... හොදට එක්සෑම් කරන්න .. ඔයාට පුළුවන් ❤️
Antwoord

Nul_Roxns

@Rachel_S_ ඔයා 2005 born නේත අනේ ? මට එක්සෑම් 25 අක්කේ..ඒත් 24 ලියනවා..හොදට කරන්න අක්කේ..අනිවාර්යයෙන්ම ඔයා හොදට කරයි.
Antwoord

Nul_Roxns

" මුල ඉදන්ම පටන් ගන්නවා " කියන එක හොදටම තේරෙන අවුරුද්ද මේක කියලා හිතුවෙම නෑ !! 
          
          කමක් නෑ..හැමදෙයක්ම අවසානයේ තාම මන් හොද මානසික මට්ටමක ඉන්නවා..
          
          ඉතින් කමක් නෑ !! 
          
          මුල ඉදන්ම පටන් ගමු..හැමදෙයක්ම !! සැහැල්ලුවෙන් දියුණු වෙමු...❤️ 
           #මේක_වෙන්න_පුලුවන්_හොදම_චාන්ස් _එක_ !

Nul_Roxns

@Bulbz_D ඔව් අක්කේ..උගුර හිරවෙන දැනෙන්නම හොද නැති හැගීමක් දැනෙනවා..මන් අනිවාර්යයෙන්ම මතක තියාගන්නම්.මේ සැරේ නම් මිස් වෙන්න දෙන්නේ නෑ..
Antwoord

Bulbz_D

@Nuul_mdi_  ලොකේ ලස්සනම දේවල් වෙන්නේ හිමීට, අපිට ඕනෙ එක දෙයක් වෙනුවෙන් ආස තව දෙයක් අතාරිනව නම් කොච්චර සාර්තක උනත් අසාර්ථකයි වගේ ව්දැනේවි....ඒක තම මගෙන් ඔයාට 2024 ට අවුරුද්දට දෙන වචන ටික... පරිස්සමෙන් , සැහැල්ලුව්‍ර්න් ජිවත් වෙන්න... දියුණුවෙන්න...... ✨️
Antwoord

shwe_min

හලෝ නංගා මාව මතකද :)

Nul_Roxns

@shwe_min ලෝ පැත්තට යන්නයි කැමති අක්කේ
Antwoord

shwe_min

@Nuul_mdi_ අනේව්...*puppy eyes* මන් හොඳින් නංගෝ. ඔයාට කොහොමද? A/L වලට මොනාද කරන්න හිතන් ඉන්නේ?
Antwoord

Nul_Roxns

@shwe_min අනේ නැතුව එහෙම අමතක වෙනවද ? කොහොමද අක්කේ හොදින් ඉන්නවා ද ?
Antwoord

Nul_Roxns

Good Morning ! 
          
          ගොඩ කාලෙකට පස්සේ ලමයි.ලියපු කථා ටික ඉවර කරන්නත් ඕන. තව ලස්සන ප්ලොට් එකකුත් හිතේ තියෙනවා. GL එකක් ලියන්න.
          
          මුලින්ම ඕන මොකක්ද ? එක රීඩර් කෙනෙක් හරි ඉන්නවා නම් මම ලියනවා..පොත් ටික ලියලා ඉවර කරන්න ඕන.

hazii-k

@Nuul_mdi_ දැනුයි කියෙව්වෙ  ලස්සන gl ලියලා තියනවා :-)
Antwoord

Diya_TK_08

@Nuul_mdi_ කෙලවිලා පස්ස බිම ඇනිලා ඉන්නේ...
Antwoord

Diya_TK_08

Exam ඉවර නිසා ආයෙත් මේ පැත්තේ කැරකෙන්න ගත්තද ?? හැබැයි පුතෝ දැන් තමා හොදම සෙල්ලම තියෙන්නේ.... 
          

Nul_Roxns

@Diya_TK_08 ♥️ මන් දන්නවා...
Antwoord

Diya_TK_08

අනේ මැණික මං ඔයාව බය කරනවත් හිර කරනවත් නෙමෙයි... මේ දවස්වල මං විදින ඒ ප්‍රෙෂර් එක ඔයාලට දැනෙන්න ඕනි නැති නිසයි..... 
            දන්නවනේ සංකොටේ පොඩ්ඩක් මේ කාලේ මහන්සි වුණොත් වැඩේ ගොඩ...ඒකයි සුදා‌ අරහෙම කිව්වේ මං...
Antwoord

Nul_Roxns

@Diya_TK_08 නෑ නෑ අනේ...මට වැඩ ටික මතකයි. පොඩ්ඩක් එන්න හිතුනා
Antwoord