psycho_dun_girl_

ගිම්හානයෙ නවාතැන කියවන්න එකතු උනාට ගොඩක් ස්තූතියි 

psycho_dun_girl_

@Nu_tk0131 තැන්කු අනෙ ❤️
Reply

Ink900

Thank you mage kathawata vote karata ❤️❤️❤️
          Kathawa hodaida anee
          Comment ekakuth dan ynn❤️\(^-^)/

Ink900

@Nu_tk0131 anew kmk na anee
            Lassani nam(⌒‐⌒)❤️
Reply

Nu_tk0131

@Ink900 kathawa lassanay ey 
            Mata sabakolene ekanisa comment krnna lajjay eth mn krnnam hada issrhta
Reply

Lixie_Luna

ආදරණීය නෙලුම් මලට... 
          
          
          මගේ "සහස්‍රපත්‍ර" කතාවට vote කරලා ඔයාගේ Reading List එකට එකතු කරගත්තට හදවතින්ම ස්තූතියි! ✨
          
          
          ඔයා වගේ පාඨකයෝ තමයි මේ ගමන ලස්සන කරන්නේ. ඔයා දෙන හැම View එකක්ම, Vote එකක්ම, Comment එකක්ම, සහ Support එකක්ම මට තවත් ලියන්න හයියක්. 
          
          ඉස්සරහටත් නෙලුම් මල් සුවඳ පිරුණු මේ ගමනේ මාත් එක්කම රැඳී ඉන්න. ඔයාගේ ආදරේට හදවතින්ම ස්තූතියි! 
          
          ආදරයෙන්,
          Lixie_Luna

Lixie_Luna

@Nu_tk0131 අනී... ♥️✨♥️✨♥️
Reply