Norah_Yoneli

ස්තූතියි, ඔයාලා හැමෝටම ආදරෙයි... ❤️
          	I just published "අවසන් සඳ" of my story "අවසන් සඳ". https://www.wattpad.com/1429439327?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Norah_Yoneli

Norah_Yoneli

ආයෙත් ආවෝ... (දැං අඩුයි) 
          
          කතෲ,
          අවසන් සඳ.
          I just published "සඟවපු ඇත්ත" of my story "අවසන් සඳ". https://www.wattpad.com/1423746784?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Norah_Yoneli

Norah_Yoneli

@9198114111757114119a @Norah_Yoneli අනේ සඳේ මටත් හිතාගන්න බෑ මොකක්ද වැරැද්ද කියලා... මම ඔයාට private message එකක් දැම්මා පොතේ link එක. ඒකෙන් ගිහිං බලන්න හරියනවද කියලා
Reply

9198114111757114119a

@Norah_Yoneli ඔයා ඔයා ඕතරී ම්හුක් මම තරහයි 
Reply

9198114111757114119a

කෝ සගවපු ඇත්ත නෑ අයියෝ බොරු කියන්නෙ කෑගහන පුසාගේ ස්ටිකරේ
Reply

Norah_Yoneli

අවසන් සඳ පොතේ ඔබලාගේ ආදරණිය කතෲ, ඇටමිදුළු වල ස්නායු හරහා පැතිරී ගිය විෂබීජයක් නිසාවෙන් අසාධ්‍ය ලෙස රෝගී වී රෝහලේ ඇඳේය. පොත අවසන් කිරීමට ඔන්න මෙන්න තබා මෙසේ රෝගී වීම සම්බන්ධයෙන් ඇය සමාව ඉල්ලා සිටී. ඇයට දරුණුවටම ශ්වසන අපහසුතාවයක්ද, සිරුරේ සෑම අස්ථියක්ම අසාමාන්‍ය ලෙස වේදනා දීමක්ද පවතින නිසා පොත ලිවීමට තරම් හොඳ සෞඛ්‍ය තත්වයක් නැති බව මෙයින් දන්වයි. මේ වන විට ටිකක්ට් කපා ඇති බවත් සෞඛ්‍ය තත්වය යම් තරම්ක් හෝ හොඳ අතට හැරුණ සැනින් යලිත් ලිවීම අරඹන බවටද ඈ තවදුරටත් පොරොන්දු වීය. 
          
          (මෙය කතෲ විසින් මුදල් ගෙවන්නම් කීව නිසා ඇගේ මිතුරිය ප්‍රචාරය කරන දැන්වීමකි)
          
          කතෘගේ ලේකම්,
          අවසන් සඳ.

itz_shAshH

@Norah_Yoneli පරක්කු උනාට සොරි.... ඒත් ඉක්මනින් සනීප වෙන්න ❤️
Reply

CharuHettiarachchi

@Norah_Yoneli ඉක්මනින් සනීප වෙලා එන්න නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤❤❤
Reply

Norah_Yoneli

අන්තිම පරිච්ඡේද දෙක ළඟදීම...
          I just published "මගේ ළමයි, අවසන් වරටත්" of my story "අවසන් සඳ". https://www.wattpad.com/1423418799?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Norah_Yoneli

The_Chic_Girl

@Norah_Yoneli  මරණ මංචකයේ ඉදගනත් කියවන්න හිටිය පොත දැන්ම ඉවර වෙනවද‍
Reply

Norah_Yoneli

ළඟදීම එන අවසන් සඳේ අවසන් පරිච්ඡේදය තෙක් ළඟින්ම රැඳී ඉන්න ❤️
          I just published "විල්තෙර අරණට, අවසන් වරටත්" of my story "අවසන් සඳ". https://www.wattpad.com/1420969508?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Norah_Yoneli

Norah_Yoneli

දීර්ඝ කාලයක් අතුරුදහන්ව සිටීම ගැන මගේ බලවත් මෙවුවා එක... හේහේ...❤️
          I just published "අවධාරණයෙන් " of my story "අවසන් සඳ". https://www.wattpad.com/1416321168?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Norah_Yoneli

Norah_Yoneli

මගේ "අවසන් සඳ" , "අපි යාළුවෝ" කියවලා තියන, ඒවා හොඳයි කියලා හිතන හැමෝටම පුංචි ආරාධනාවක් තියනවා...  මේ තියෙන්නේ 2024 award ceremony එකට authors ලා nominate කරන විදිහ. අති දක්ෂ, කැපවීමෙන් ලියන authors ලා අතරේ මට තරඟ කරන්න බැරි වේවි. ඒත් ඔයාලා කියවලා තියන පොත් මේකට nominate කරන්න. හොඳ authors ලාව mention කරන්න. Wattpad එකේ පොත් ලියන අපේ ආදරණීය authors ලාට උපාහරයක් විදිහට දන්න හැමෝටම share කරන්න. 
          
          Thanks... 
          https://www.wattpad.com/story/358852925

Norah_Yoneli

කාලෙකට පස්සේ ආයෙත්. දැං දිගටම දෙන්නම්. 
          I just published "සොඳුරු අඳුරු බලාපොරොත්තු " of my story "අවසන් සඳ". https://www.wattpad.com/1378589092?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Norah_Yoneli&wp_originator=SbgMbjn%2BKZ3MERI3XFsfJiCrSiuH6zapPqvPvamixoHNDR%2Ft%2BduEWa5EcwgnGsh33vZajaLLAFoHIFqmyZ9Lz8DCnylb8cfekzNvGpSOERZ%2BQtxUpVT2yqRQ8dYykX2c

l19930409

@Norah_Yoneli waiting for another update dear ❤️❤️❤️
            I'm in love with your book
Reply