NilasiyaAnumandakini
Thank you මාව follow කරලා කතාව reading list එකට add කරගත්තට කතාව කියවලා බලලා හොද නරක වැරදි අඩුපාඩු කියන්න කතාව ඔයා enjoy කරයි කියලා හිතනවා
ඔයාලගේ ආදරනිය නිලාසියා❤️
@Nezha_row
5
Works
10
Reading Lists
1.2K
Followers
Thank you මාව follow කරලා කතාව reading list එකට add කරගත්තට කතාව කියවලා බලලා හොද නරක වැරදි අඩුපාඩු කියන්න කතාව ඔයා enjoy කරයි කියලා හිතනවා
ඔයාලගේ ආදරනිය නිලාසියා❤️
Baby Lover ( BL ) අද දෙනවා !!!
❤️✨
" සීතාවියක් හින්දා රෑ නෑ නිදි..."
- ???? -
∆ කව්ද, කාටද, මොන කතාවේද ???
කතාවක් ටයිප් කරන්න ගන්නවා...ආයේ ඒක ටයිප් කරන්න එපා වෙලා වෙන එකක් ටයිප් කරනවා...
ටිකකින් නිදිමතක් එනවා...ඒත් නින්ද යන්නෑ...ඒත් කතාව ලියන්න කම්මැලි හිතෙනවා...
කිසිම වැඩක් කරලා නෑ මං... හෝම් වර්ක් එකක්වත් !
දේශගුණේ අවුලක්දෝ හිතෙනවා...නෑ ආයෙමත් මගේ අවුලක් කියලා දැනෙනවා...ඒ හින්දා ම ෆිල්ම් එකක් දාගෙන බලනවා...!
අවසානෙට සැනසීම ~~
- හෙට වගේ එන්නම් -
මං ඔයාලාට පැපොල් අනේ ❤️✨
"මට මෙහෙම කරන්න එපා සර්....මං මොකද්ද ඔයාට කරපු වැරුද්ද"
- නිල්නෙත් සත්සද දිශාක්‍ය ලොකුබණ්ඩාර -
"වැරැද්ද.... වැරැද්ද තමා තමුසේ මගේ ඉස්සරහට ආව එක..."
- Mr.No Name -
නෙත්ට හදිස්සියේ හම්බවෙන නමක් නොදන්න රහස් පුද්ගලයා කවුද කියලා දැනගන්න....
එයාට තව ඉස්සරහට මොන මරාල පාත් වෙයිද කියලා බලාගෙන ඉන්න.... ඇත්තටම නෙත්ගේ අයිතිකාරයා අර Mr.No Name ද කියලා දැනගන්න...
කියවලා බලන්න....:)
පුළුවන් වෙලාවක කැමති අය කියවලා බලන්න පොඩි සප් එකක් දෙන්න හොදේ ❤️
https://www.wattpad.com/story/400812662?utm_source=android&utm_medium=whatsapp&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Ruhi_girl11
අපි හැමෝම දැන් දැන් ජීවත් වෙන්නේ වාසියට විතරක් ළග ඉන්න මිනිස්සු අතර....!!! (˘・_・˘)
දිව්‍යාංගන කොටසක් දෙන්නත ?!! ඈ...හ්...????? ¯\(◉‿◉)/¯
ගුඩ් මෝනින් ටූ යූ...!!! (◕દ◕)
ආවා සොයා ආතරේ...හ්හ්හ්හ්...!! ❤️✨
I just published "05 කොටස " of my story "My Baby Lover ❤️| 18+ |Yizhan ". https://www.wattpad.com/1585692927?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Nezha_row
අනුරාගීය පෙම ලියන්න මට තව ටිකක් කල් ඕනේ...ප්වීස්ස්ස්...ආතරෙයි සන්කොටේලාට මං ❤️✨
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: