Nethu_U

කොහොමද ඔයාලට. මම කතාව ගේන්න කල් ගන්නවා නේද. ඇත්තටම වැඩ ගොඩක් අස්සෙ අසනීපත් වෙලා ඉන්නෙ. බොරු කියන්න ඕනෙ නෑනෙ මාරම අමාරුයි මේ දවස් ටික. හෙට හෝ අනිද්දා අනිවාරෙන්ම කතාව ගේන්න බලන්නම්. කල් ගන්නවට සමාවෙන්න. උපරිම උත්සහ කරනවා හෙට හො අනිද්දා එන්න.. ආදරෙයි හැමෝටම..   ❤❤

MG_Swara

@Nethu_U gel wel soon akki❤️❤️
Reply

priyada67

@Nethu_U කමක් නෑ.. ඔයාට පුළුවන් වෙලාවට කතාව අරගෙන එන්න. ඒ වගේම ඉක්මනට සනීප වෙන්න හොදේ... ❤️❤️❤️
Reply

teshi085

Akka 45 apahu dammadq mn hithuve aluth update ekk kiyala♥️ ikmnta endooo

teshi085

@Nethu_U hari akkiyoo ikmnta endooooooo♥️♥️
Reply

Nethu_U

@KaveeshaGimhani මගෙ අතින් වැරදිලා 45 unpublish උන නිසා ආය publish  කරන්න උනා අනේ. අලුත් එක හෙට දෙන්නම්ම්ම්... ❤❤
Reply

Nethu_U

හලෝ යාලුවනේ... 
          
          මම හිතන්නෙ ඔයාලා දන්නවා ' කස්තිරම' කියලා ලස්සන කතාවක් ලියපු ඔතරිව... කස්තිරම, ගජපාලි සහ enrolled.. මේ කතා තුනම ලිව්වේ @sandupr කියන ඔතරි. ඔයාලා එයා ගැන දන්නවා මම හිතන්නෙ. ඉතින් එයාගෙ පරණ acc එක නැති වෙලා තියනවා.  පරණ acc එක තිබුනත් එයාට බෑ ඒකේ කතා publish කරන්න. ඉතින් ඒ acc එකේ දැන් කිසිම novel එකක් නෑ. මේ පහළින් මම දාලා තියෙන්නෙ ඒ ඔතරිගෙ අලුත් acc එක. ඒ acc එකේ තමා එයා ආය කතා publish කරන්නෙ. මම හිතනවා එයාට, එයාගෙ කතා වලට ආදරේ කරන හැමෝම ආයෙත් ඒ ඔතරිට ෆලෝ කරලා සහයෝගයක් දෙයි කියලා. පහළ තියන link එකෙන් හෝ sandu skye කියන user name එක Search කරලා හෝ ෆලෝ කරලා සප් එකක් දෙන්න... 
          
          
          Thank you so much..  ❤❤❤❤
          
          
          https://www.wattpad.com/user/Sandu_Skye?utm_source=android&utm_medium=link&utm_content=share_profile&wp_page=user_details&wp_uname=Nethu_U