NeOn98

අලුත් එක ආවා...................
          	I just published "Chapter 1" of my story "සංවේදනා ". https://www.wattpad.com/1614681112?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=NeOn98

Ivy_Noirr

Tika dawasakata passe apu nisa ek parata meter une ne..eth MN baluwa sase akkage notify ekkwath nane kiyl. Passene visthare danne..hoyagen awa ithin !
          
          
          Sarin sare web eken oluwa Dala yanwa witharai exam nisa ( Duca thama )

AshDilhen

අක්කේ ♥️ 
          
          කතාව මාරම ලස්සනයි හොදේ...
          
          වෙනස්ම එකක් වෙයි , මොකද දැන් අපිටත් ඇස් වහන් කියවන්න වෙයි වගේ...හැබැයි ඉතින් මේක "ඒශ් " ට නොදෙවෙනි කතාවක් කියලා කියෙව්වාම තේරුනා...
          මිනිස්සුන්ව හිරේ යවන එක පුරුද්දට ගිහින්ද මන්දා( ඒකට නම් තරහම තරහයි )
          
          දැන් මට කුතුහලේ ඒයි ආයුට එහෙම වුනේ ඇයි කියලා...
          
          යාහ්හ්හ්හ්හ්හ් මට දැන් ඕනෙ ආයුට එච්චර ආදරයක් දුන්න කෙනා ගැන දැනගන්න අයියෝ....
          
          ඉක්මනින් එන්ඩ.....

dinu1234567890

Akke anith acount ekh ain krd 
          

Lovelysookook

@NeOn98 කමක් නෑ සුදූ දුකයි ඒත් ඔයා දාලා  නොගිය එකම ලොකු දෙයක්... අයෙමත් අරන් එනකන් බලන් ඉන්නවා අක්කියෝ.. 
Reply

NeOn98

@Lovelysookook ටික කාලයක් ඕන නංගි. මම ඒ අකවුන්ට් එක දැන්ම ඕපන් කරන්නෑ. පස්සෙ ඕපන් කරාම දෙන්නම්
Reply

Lovelysookook

@NeOn98 අනේ එතකොට සදවතක සේයා දෙන්නෙ නැද්ද අක්කියෝ... පපුවත් රිදෙනවා ඒයි..
Reply