Naduni62
මේ හොඳ ටේකුක් නවල් එකක් කියනවලකො..මම මේ කියවන ඒවා මගක් යද්දි මෙලෝ රහක් නෑනෙ අප්පා...එපා වෙනවා කියවන්න.එක දිගට කියවන් යන්න පුලුවන් එකක් කියනවලකො...
අර ලියෝගෙයි ටයිගර්ගෙයි සමූද්‍ර සිහින වගේ එකක්..ඒක නම් සුපිරි ලමයි ...අය ආදී...
ඔය දෙක තමයි මම නම් කියවපුවාගෙන් ගැම්මක් උනේ.අනිත්වා නම් මගක් යද්දි එපා වුනා කියවද්දි.....
TangieeBbu
@Naduni62 I think you'd like this story: "𝗧𝗛𝗘 𝗗𝗔𝗥𝗞 𝗕𝗥𝗜𝗗𝗚𝗘 | tk ☑️" by serene_skyee on Wattpad https://www.wattpad.com/story/323711360?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_reading&wp_page=reading&wp_uname=Damshi Mekth lssni hebei unpublished krl thibila me lagadi idn aya m dengmn
•
Reply