NETHMI_TAMARA
Link to CommentCode of ConductWattpad Safety Portal
පපුවම බර වෙච්ච මිනිත්තු ගාණකට පස්සේ මං මටම කියාගන්නව මං හොදින් කියලා.. ඒක ලේසි නෑ..
දැන් මට ඕන නිවෙන්න.. Mn dan mk?
Shesha__1123
Thank you following me
Hazelyraa
Tysm for following me dear ❤️✨️
Lithu_26
තැම්කූ ඒයි මාව ෆලෝ කරාට ❤️✨️
AbhishekChamash
Thank you for following me
NETHMI_TAMARA
පපුවම බර වෙච්ච මිනිත්තු ගාණකට පස්සේ මං මටම කියාගන්නව මං හොදින් කියලා.. ඒක ලේසි නෑ..
දැන් මට ඕන නිවෙන්න.. Mn dan mk?
NETHMI_TAMARA
පපුව පිරිලා ඉතිරිලා ගිහින් තියෙන්නම උඹට තියන ආදරේ නාමෙන් වෙච්චි කොට තව සංසාරයක් ගියත් මට බැරිවෙයි උඹට ආදරේ කරන එක නවත්තන්න..හැම ආත්මෙකම මං හොයාවි උඹේ උණුහුමම.. උඹ කියන්නෙම මං ආත්මෙන් ආත්මෙට අරන් යන ඇබ්බැහියක් වෙද්දි, කාටවත් දෙන්න බැරි මගෙම ආදරේ හිමිකාරයා උඹම වෙද්දි, සංසාර පුරුද්දක් වගේ කොයි ලෝකෙ හිටියත් මට දැනේවි උඹ මගෙ ආදරේ කියලා..
වහන් කරන්න බැරි,පිටදාන්නත් බැරි හැගීම් නිසාම මං තෝරගනීවි උඹටම ආදරේ කරන්න.. මේ ආත්මේ වගේම හැම ආත්මෙකම.. මං මටම පොරොන්දු දීගනීවී හුස්ම අල්ලන්න ඔය අත් උඩම... ඉතින් මේ සංසාරේ පුරාවටම මේ හිත උඹටම පිදිල තියේවි... උඹ මත්තෙම නැහේවි.. හුස්ම යන්න මොහොතක් තියෙද්දිත් උඹේ නමම මුමුනාවි... මේ ආදරේ උඹේ නමටම සදාකලිකව ලියවේවි..!
_Neth..
ඉහි ඉහි.. කම්මැලී සගෝර්ලා..❤️
Jeon_yasin
අලෝව්~
DearWinter
Reading list!!❤️
Azelia21_
සුජූඌඌඌඌඌ ♥️