Msfinks

New one
          	I just published "විසිහතරවන යාත්‍රාව" of my story "කල්පාන්තේ දවසක්". https://www.wattpad.com/1557565580?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Msfinks

Msfinks

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලාගේ සියලු පැතුම් ඉටුවෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!

Msfinks

Hello guys ඔන්න කාලෙකින් ආවා ඉස්සරහට මට වැකේශන් එනවා මන් ආයිත් එතකොට ලියන්න හිතන් ඉන්නෙ ඉතින් ගොඩාක් කල් කතා නැතුව ඉදියට සමාවෙන්න. 
          ඉතින් ලස්සන ළමයෝ ඔයාගේ ආදර කතාවත් මෙතන ඇති තවම අසම්පූර්ණ වුන එහෙනම් මන් ලගදිම එනවා ඔයාලාට කොගොමද කියන්නකො 
          
          පස්සෙ මන් ගැන q and a එකක් ගේන්නම් ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න කමෙන්ට් කරන්න
          ❤️
          Bye < 3

Msfinks

@anudil_123 ඔව් ඔව්
Reply

anudil_123

@Msfinks  ලමයට ෆී වෙලා වගේ... අපිව මතක් වෙලා...
Reply

Msfinks

කෝමලියා සිකුරුලියා කුමරිය අපි හෙට බදිමු සුදා
          I just published "දහනව වන යාත්‍රාව" of my story "කල්පාන්තේ දවසක්". https://www.wattpad.com/1439186174?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Msfinks

Msfinks

කල්පාන්තයේ දවසක් ආයි ලියනවා දිගටම
          I just published "දහසයවන යාත්‍රාව" of my story "කල්පාන්තේ දවසක්". https://www.wattpad.com/1418957851?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Msfinks