Moon_Fayre

https://www.instagram.com/reel/C6fjaZpCKin/?igsh=NGlyZndpaWhibDY4
          	
          	කලින් එක පේන්නේ නැති අයට

Moon_Fayre

Kim_Winni

@Dark_Sunshiner @Moon_Fayre ඒ කාලේ හරි ශෝක් නේද අනේ. අපි මේකෙමයි උදේ ඉදන් රෑ වෙනකං. අලුත් අප්ඩෙට් එකක් දානකං පරණ අප්ඩෙට් එක කමෙන්ට් වලින්ම නාවනවා ඒයි
Reply

Kim_Winni

@Moon_Fayre හරිම අගෙයි මූනී හරිම අගෙයි. හදවත කුල්මත් වෙලා ගියා
Reply

Dark_Sunshiner

Happy New Year My Lovely Moon....❤️❤️
          
          Love You....................!
          &
          Miss you.........." 
          

Dark_Sunshiner

@Moon_Fayre  yoo..yoo... I'm really happy... plz come back my Moon...love youuuuu.... ╰(*°▽°*)╯(❁´◡`❁)
Reply

Moon_Fayre

@Dark_Sunshiner Wish you the same cutie ❤ 
            Just wait for three months more and i'll be there again to annoy you.. 	(◕‿◕) lov youuuuuu ❤
Reply

hyoseok-0218

අක්කේ ප්‍රශ්න ඉවරයිනේ forbidden love දෙන්නකෝ අනේව්

hyoseok-0218

@hyoseok-0218 ආ හරි අක්කේ❤️
Reply

Moon_Fayre

@hyoseok-0218 ලැබුණු චාන්ස් එකෙන් ඒක එඩිට් කරන්න ගත්තා බබී..අද ඉදන් දවසකට පහ ගානේ වගේ දාන්නම්..❤
Reply

Moon_Fayre

♡ FORBIDDEN LOVE ♡ ටික දවසකට මං අන්පබ්ලිශ් කරනවා ළමයිනේ...ආයේ පබ්ලිශ් කරන්නම් මේවා ඉවර වුණාම..♡
          
          
          
          
          
          
          
          
          
          Moon_Fayre

Swag_sopier

@Moon_Fayre දැන්නං පිස්සු හැදෙන්න වගේ!!!
Reply

l19930409

@Moon_Fayre 
            ☹️ Whyyyy
            *I've replied to you  inbox
Reply

_Shona_Cruiz_

@Moon_Fayre පරිස්සමෙන් ඉන්න  
Reply

Harry_Monster_9405

හලෝ මූන්
          මතකත මාව
          තාම ඔයාටහ්

Harry_Monster_9405

@Harry_Monster_9405 kohomatha ithim 
            Mokatha wenne me dawas wala
Reply

Moon_Fayre

@Harry_Monster_9405 awww hiii lassana kemleeeeeeeee....mt mthakaiiiiiiiiiiiiiiiiiii 	(◕‿◕)
            Ehema amthka wenwda anee oywa..♡
            
Reply

Moon_Fayre

සුබ නව වසරක් මගේ ආදරණීය ළමයිනේ... ✿♡

Swag_sopier

@Moon_Fayre හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන සුභ නව වසරක් අක්කා ❤️
Reply

_Shona_Cruiz_

@Moon_Fayre Happy New Year  ඔතරී❤ Stay blessed and happy  ❤
Reply

Dark_Sunshiner

@Moon_Fayre  නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ Moonටත්....♥️⚘️
Reply

Moon_Fayre

නීලවර්ණ දෑසක් මත ඇදුණු, ස්වර්ණ වර්ණ ප්‍රේමයක කතාවක්...
          
          • ස්වර්ණධීර •
          
          
          
          
          "ඒ භූමිය ස්වර්ණභූමි වූ කළ,
          නරපති සන්ධීර නම් වනු ඇත.
          හේ රාජ්‍යය අධිරාජ්‍යයක් කරන්නේ ය,
          රජ අධිරජ වන්නේ ය.
          නමුත්...
          නීල අක්ශි අභිමුව
          රජුගේ තෝරාගැනීම්,
          ලෝ දහම සහ මනුදහම 
          පිරික්සනු ඇත.
          එය...
          අධිරාජ්‍යයේ පැවැත්ම,
          වැසියාගේ උර මත හොවණු ඇත."
          
          
          
          __________________________________________________
          
          කියවලා බලන්න ලියන්නේ කවුද කියලා දන්නවද කියලා ළමයි...
          
          	;-)
          https://www.wattpad.com/story/352625853

Moon_Fayre

@blacklove0220 බ්ලැක්ලව් ♥️ 
Reply