MooChi_

සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම!!❤️

Kawshigirl1004

ඔයෙයි එන්නෙ නැතිද එයී...අපි බලාන ඉන්නෝ...

Kawshigirl1004

@Kawshigirl1004 යේඒඒඒඒඒඑ....උම්ම්මහ්හ්හ්
Reply

MooChi_

@Kawshigirl1004 අද දෙනෝ....❤️
Reply

nethuu96

Ahamben dakala sankara library ekata add karagatte marama lassanai kathawa ilaga chapter ek danakam balan innw ❤️ mo eka dawasen kiyawala iwr kr eii ekath harima lassanaii ❤️❤️❤️

MooChi_

@nethuu96 god. Really??? Thankyou darling. Ikmanin sankara eelaga chapter ek dannam. Sthuthi story ekka asawen kiyawanawta ❤️
Reply

moonlight_crazygirl

Hi dear!!! 
          අනේ ඔයාගේ 'සංකර' කතාව හරි ලස්සනයි (⁠◕⁠ᴗ⁠◕⁠✿⁠) මේ මේ කතාව happy ending නේද sad ending  නම් කරන්න එපා plz ୧⁠(⁠^⁠ ⁠〰⁠ ⁠^⁠)⁠୨

moonlight_crazygirl

@MooChi_ @moonlight_crazygirl ඒකනේ ඒකනේ අනේ (⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠)(⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠) ආදරෙයි ඈ ❤️❤️
Reply

MooChi_

@moonlight_crazygirl Ooo sudu. Sad ending denne na anee. Readersla mawa marai 
Reply

miraclegirl_124

Hii!!
          
          අනේ ඔයාගේ " සංකර" Story එක මං කියවන ගමන් ඉන්නේ... ඒක හරිම ලස්සනයි ❤️ දිගටම ලියන්න. ඔයාගේ Story එකෙන් Update එකක් එනකං බලාගෙන ඉන්නවා ❤️✨

MooChi_

@miraclegirl_124 thankyou very much dear❤️. Ikmanin update dennam. Adarei.
Reply

mashi_bear

මෝ එකදිගට කියවන් ආවා ඒයි.. මාරම ලස්සන කතාවක්..මාස ගානකින් මේකෙ ස්ටේඑට් කතාව්ක් කියෙව්වෙ.. ඊට් වෝස් අමේසින්ග් ඩාලින්❤️❤️

MooChi_

@mashi_bear thankyou very much dear. ❤️❤️❤️
Reply