Monliest

To the lovely readers who are patiently waiting for my updates, 
          	
          	I'm so sorry. Sadly I'm here to announce that I'll not be able to give any update till the end of this year. I hate to give fake hopes. Hope you guys will understand. Wishing super good luck to each and everyone. I love you guys so much. 
          	
          	Thank you. 
          	
          	
          	-Monalisa

Ariana_0513

@Monliest nothing to worry love... take your time... ♥️✨
Reply

NimashaM

@Monliest its okay dr ❤ take care
Reply

RhEa_Iris555

@Monliest it's okayyy love...waiting!!!!❤️
Reply

Monliest

To the lovely readers who are patiently waiting for my updates, 
          
          I'm so sorry. Sadly I'm here to announce that I'll not be able to give any update till the end of this year. I hate to give fake hopes. Hope you guys will understand. Wishing super good luck to each and everyone. I love you guys so much. 
          
          Thank you. 
          
          
          -Monalisa

Ariana_0513

@Monliest nothing to worry love... take your time... ♥️✨
Reply

NimashaM

@Monliest its okay dr ❤ take care
Reply

RhEa_Iris555

@Monliest it's okayyy love...waiting!!!!❤️
Reply

PavaniPramodhya

aneeee Adroit dennakooooooooooooooooo............................ plz.................

PavaniPramodhya

Hrii.. wed iwar kargenm enna.....
Reply

Monliest

@PavaniPramodhya wda godala hiram wela inne. Ee tika iwara unama ela digata dennam
Reply

Monliest

@PavaniPramodhya me dawas walanam bark wei babooo....
Reply

Monliest

අහෝ දෙවියනේ.....
          
          මට මේ ඉන්න රීඩර්ස්ලා 1.5k ගැන මං අනූනමදාස් නමසිය අනූ නම වෙනි වතාවටත් මාර සතුටු වෙනවා. මං මෙහෙම අප්ඩේට්ස් නොදී ඉඳලත් හිත රිදෙන්න එක වචනයක්වත් කියලා නැති ඔයාලා ගැන මං හරිම සතුටුයි. සමහර ඕතර්ස්ලට රීඩර්ස්ලගෙන් තියන ප්‍රශ්න දැක්කම මට මගේ මේ කොල්ලො කෙල්ලො ටික ගැන පුදුම තරම් සතුටුයි. මං මොන විකාරයක් කිව්වත් දාන්න රිප්ලයි එකක් නැත්තම් අඩුමගානේ ඔයාලා සද්ද නැතුව ඉන්නවා මිසක්කා කවදාවත් මගේ හිත රිදෙන දෙයක් කියලා නෑ. 
          
          මං මේකේ දාන විකාර කතා ඉවසන් ඉන්න එකම ඇති. 
          
          සිරාවට guys....and girls....ඔයාලා තමයි මට මේ wattpad තවමත් තියන් ඉන්න තියන එකම හේතුව.....මං හරිම ආදරෙයි ඔයාලට.....සිරාවට ආදරෙයි.....I'm so proud of you.....
          
          පොත් කියවනවා කියන එකෙන් උපරිම දෙයක් ගන්න මිනිස්සු විදියට සබුද්ධිකව හැසිරෙන රීඩර්ස්ලා ඉන්නවා කියන්නෙම blessing එකක් ලමයි......
          
          මොනාලිසා ඔයාලට ආදරෙයි ඒයිලා.....චුක් චුක් ගාලා උම්මා දෙන්න හිතිලා තියෙන්නේ.....ම්හ්ක්....
          
          
          ඉක්මනට එන්නම් ඔයාලාව බලන්න. 
          
          
          
          -මොනාලිසා

Jeon_arora00

@Monliest apith oyt adarei akkeee... Oyt wada oyge katha walt tikaak wadipura adarei..aye ikmnt ennoo api bln innw
Reply

Sath_maa

@Monliest  ආදරෙයී.. ඔයාගෙ කතා වලට මන් මාර කැමති අනේ ❤️
Reply

Starluna17

@Monliest ඒ ඔයාට ආදරේ නිසානෙ...හැබැයි ඉක්මනට එන්න හාද ❤️
Reply