MochiPages111

When Their Ezra said : 
          	
          	 " කඳුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට
          	නුඹට තුරුලු වූ විටදී දැනුනා සීතල
          	
          	සඳ නොව නුඹ ඉරක් වූවා මා හට
          	ඇත්තටම නුඹයි දන්නේ මා ගැන
          	
          	පොද වැස්සක් වැටුනාම
          	අපි තව ලං වෙනවාද
          	
          	එයයි නුඹ මට කියා දුන් ප්‍රේමය
          	එයයි නුඹ මට කියා දුන් ප්‍රේමය " 
          	
          	
          	                                   ~  Kenith Ezra De'san ~ 

Elvon_Axar

Kathawa kawadda eyi denne

MochiPages111

@Elvon_Axar අනේ මම අද හරි හෙට රෑට හරි ගෙන්නම් පැංචෝ  
Reply

MochiPages111

When Their Ezra said : 
          
           " කඳුළු බර වැඩි දවස් තිබුණා ඉඳහිට
          නුඹට තුරුලු වූ විටදී දැනුනා සීතල
          
          සඳ නොව නුඹ ඉරක් වූවා මා හට
          ඇත්තටම නුඹයි දන්නේ මා ගැන
          
          පොද වැස්සක් වැටුනාම
          අපි තව ලං වෙනවාද
          
          එයයි නුඹ මට කියා දුන් ප්‍රේමය
          එයයි නුඹ මට කියා දුන් ප්‍රේමය " 
          
          
                                             ~  Kenith Ezra De'san ~ 

yazu_yazu

මගෙ කතාව රීඩින් ලිස්ට් දාගත්තට ගොඩාආආආඅරියක් තන්කුයි පැන්චෝඕඕඕ ආතරෙයි හර්ත ❤️❤️❤️❤️❤️❤️❤️ 

MochiPages111

@yazu_yazu මාවත් ෆලෝ කරාට ගොඩාආආක් ආදලෙයි යසුවෝ 
Reply

Kavii_iss

Follow කලාට තැන්කූ ඒයි හනේ අහම්බෙන් එයි මේක මට හම්බුනේ හැබැයි ඉතින් සුපිරියක් අනෙව්ව්ව්ව්ව්ව් ..... මම කතාවට ලව්  ♥️ හෙ හේ මේ මෙහෙමයි කොල්ලෝ ටිකටත් මෙව්වා එකක් හෑව්ව් ඈ ඩාන්සින් සර්ට සුට්ටක් කෙල හලනවා ♥️♥️ ඊලග එක එනකල් බලන් ඉන්නෝ ආදරෙයි

MochiPages111

@Kavii_iss මමත් ආදලෙයි ❤️❤️
Reply

Kavii_iss

@MochiPages111 ජෙයියනේ ජෙයියනේ ජෙයියනේ ආතරෙයි ම්හුක් ♥️
Reply

MochiPages111

@Kavii_iss අනේ ඔයාත් මාව  follow  කරලා කතාවට කමෙන්ට් වෝට් දැම්මට තැම්ක් යූ අනේ ♥️ එහෙනම් මං ඩාන්සින් සර්ව ඔයාට ලියලා දෙන්නම් ❤️
Reply