MochiMo_99

මම කාලෙකින් ඔයාලට මාව මතකද?

MochiMo_99

සුභ අලුත් අවුරුද්දක් වේවා Wattpad Army reader බබාලට❤️
          ගිය අවුරුද්ද කොහොම වුනත් මේ පටන් ගත්ත අලුත් අවුරුද්දේ හැමදේම plan එකක් ඇතුව කරන්න.. 
          ජීවිතේ අපිට හීන තියබවා ඒ හීන හැම එකකටම යන එක එච්චර ලේසි නෑ...
          
          හොද stable plan එකක් හදාගන්න ඔයාගෙ goal එකට.. ඒකට යනකොට ඔයාට complete කරන්න ඕන අනික් පොඩි පොඩි දේවල් sub goals කරගන්න..  
          ඒ හැම goal එකක්ම complete කරනකොට ඒවා ඔයා celebrate කරන්න❤️
          
          අතරමැදදි ඔයාව කඩාගෙන වැටුනොත් මට කියන්න මම ඉන්නවා ඔයාලා ලගින්❤️
          
          ආදරෙයි පරිස්සමට ඉන්න.. 
          Don't get hurt❤️
          
          Psycho ඕතරී...
          
          Eun Ji❤️

MochiMo_99

මම Secret Lier කතාව unpunished කලා.. මොකද ඒ කතාවේ Ma8n Character එක කලේ V ඒත් මට ඒකට V set වෙන්නෑ වගේ දැනුනා.. ඒ වගේම කතාව ගොඩක් අලුතෙන් දාලා rewrite කරන්න හිතුනා.. ඒක නිසා ඒ කතාව අලුත් විදියට ඔයාලට ගේන්නම්❤️
          
          Eun Ji❤️

MochiMo_99

Coco_Pookie

@MochiMo_99 Thnq akkimn danui dakkelaaa yuhh❤️
Răspunde

MochiMo_99

අනේ මේ ටිකේ උදේ රැයක් නෑ හරිම මහන්සී.. Gamer එකේ කතාව බාගෙට ලියලා තියෙන්නේ.. අද කොහොම හරි update දෙන්න හිටියේ ඒත් බැරි වුනා.. කොහොම හරි ඉක්මනට ගේනවා හරිද❤

MochiMo_99

මට මගේ රීඩර්ස්ලට කියන්න දෙයක් තියෙනවා.. මං ආසවෙන් කතා කියවන author ලා 4ක් ඉන්නවා ඒ 4න් එක author කෙනෙක්ට mature කතා දාලා ලමයින්ගේ මනස විකෘති කරනවා කියලා තියෙනවා.. මට ඒක ගැන ඔයාලට කියන්න ඕන වුනා..
          
          ඒ ඔය කියන මනස විකෘති වෙලා තියෙන්නේ අවුරුදු 15ක ලමයෙක් හරිද... හේතුව masturbating...
          
          Sex කියන්නේ පොඩි ලමයගේ ඉදලා වැඩි හිටියා දක්වා හරියට දැනගන්න ඕන දෙයක්.. අනික මං ඉගෙන ගෙන තියෙන දේවල් අනුව ස්වයං වින්දනයෙන් කෙනෙක්ව මානසික රෝගියෙක් කරන්න බෑ.... ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ sex education නෑ. මං ඒ දේ නැති නිසා මං මගේ ඇස් දෙකෙන් අත් විදපු දෙයක් කියන්නම්.. 
          මං 2nd yr එකේ clinical training හිටියා NIMH එකේ... එකේ ඉන්නකොට මට patient කෙනෙක්ව හම්බුනා අවුරුදු 24ක ගෑනු ලමයෙක් ඒ ලමයා මේ sex කියන දේ  ගැන හරියට නොදැන මිනිස්සු 10කට වඩා වැඩී අපයෝජනය වෙනවා.. ඒත් එක්කම අවුරුදු 13ත් අවුරුදු 16ත් අතරදි 4ක් දූෂණය වෙනවා.. එයා මට කිව්වේ මොකක්ද දන්නවද... මිස් මම ඔය sex ගැන කිසිම දෙයක් දන්නෑ මම මේ ගැන ඉගෙන ගත්තනම් මං දැනගෙන හිටියනම් මට මෙහෙම වෙන්නෑ.... 
          

cherrygurl_4

@MochiMo_99 woow sis ඇත්ත කතාව මොනා උනත් ඕක තේරුම් ගන්න බැරි අය හරියට, ඇත්තම කතාව තමයි ඒ ගැන දැනගෙන ඉන්න ඕනි නොදන්න නිසා තමයි මෙච්චර සමාජේ පිරිහිලා තියෙන්නේ අපේ රටවල අනික හොදම මතේ තමයි ඕක දැනගන්න ඕනි කොල්ලො විතරයි කියන මතේ ඒක හරි කතාවක් නෙ එතකොට කොල්ලො විතරක් දැනගත්තම ඔක්කොම හ‍රි නම් කෙල්ලො ඕනේ වෙන්නේ නෑ නෙ අම්මලා වෙන්න ඇත්තටම මිනිස්සුන්ගේ මෝඩ මත නැත්නම් මීට වඩා පරිණත මිනිස්සු කොට්ටාසයක් නිර්මාණය කරගන්න තිබ්බ 
Răspunde

Chimi99baby

@MochiMo_99 ඇත්ත අක්කි මං ඒ දේ පිපිලිගන්නවා
Răspunde

MochiMo_99

ඔය කියන ලමයා ස්වයං වින්දය කරනවා නම් සතුටු වෙන්න ඕන ඒ ලමයා sex කියන දේ ගැන දන්නවා.. වැඩිම ඕන නෑ මාත් ස්වයං වින්දයනය කියන දේ ගැන හරියටම ඉගෙන ගත්තේ medical college ආවට පස්සේ.... ස්වයං වින්දයනය කියන්නේ නරක දෙයක්වත් මානසික රෝග ඇති වෙන දෙයක්වත් නෙමේ සමහර වෙලාවට ඩොක්ටර්ස්ලම කියනවා ඔය දේ ගැන කියනවා... ඔය කෙනා කියන විදිහට ලංකාවේ කොන්ඩම් හොද නෑ... තව පොස්ටිනෝ හොද නෑ.. අඩුම birth control කියන දේ හොදම නෑ... 
            මේ කතාවේ තනිකරම sex education ඒක නව යොවුන් වියට එන ඕනම ගෑණු ලමයෙක්ට පිරිමි ලමයෙක්ට ඕන වෙන දෙයක්... අනික මේ කතාවෙන් masturbating කියන දේ ලොකුවට කරන්න බෑ බැරි කමක් නෑ... කරා වුනත් එයාගේ හැගීම් පිට කිරීමක් සිද්ධ වෙන්නේ එතකොට තෘප්තියක් ලැබෙනවා ඒක මනුස්සයෙක්ට ඕන... ලංකාවේ නීති නෑ අවුරුදු 16ට අඩු ලමයෙක් ස්වයං වින්දය කිරීම වරදක් කියලා.. ඒක මූලික මිනිස් අයිතියක්...
            මට කියන්න ඕන මෙච්චරයි මාත් කතා ලියනවා.. මගෙත් mature contest තියෙනවා මම මගේ readerලට කියන්නේ ඔයාලා කියවන්න මොකද ඔයාලා මේවා ගැන දැනගන්න ඕන.. නැත්තම් හනිමූන් එක දවසෙ මිනිහා අතින් කෙල්ල දූශනය වෙනවා.. ලංකාවේ එහෙම වුන කෙල්ලෝ ඕන තරම් මානසික රෝහලේ ඉන්නවා... මගේ readersලා ඒවගේම අනික් අයත් කියෙව්වට කමක් නෑ මේ දේවල් තමන්ගේ හරි වයස එනකල් අත්හදා බලන්න එපා.. 
            ලෝකේ වෙනස් වෙනවා.. සිතුම් පැතුම් වෙනස් වෙනවා ඒ වෙනස් වීම් එක්ක සමාජය වෙනස් වෙන්නෙ නැති වුනාම ඔය වගේ මරි මෝල් මෝඩයෝ බිහි වෙනවා... 
            ඔච්චරයි මට කියන්න තියෙන්නේ... නංගි ඔයාගේ කතා සුපිරි ඉස්සරහට මිට වඩා ලස්සන දේවල් බලාපොරොත්තු වෙනවා.. 
            
            (මම author සදහන් කරන්නෑ ඔයාලා එයාව දන්නවා ඇති)
            
            මීට, 
            Mochi❤
Răspunde

MochiMo_99

ඔයාලා කැමතීද මානසික රෝග ගැන දැනගන්න... කැමතී නම් කියන්න මම ඔයාලට කියලා දෙන්නම්... මම ලියන revenge කතාව තනිකරම depression රෝගියෙක් එක්ක බැඳුණ කතාවක්.. 
          
          ඔයාලා කැමතී නම් කියන්න මං කියලා දෙන්නම්❤