Miss_Sherlo

ලස්සන කතාව ඉවරයි ළමයි.. කියවලා බලන්න...♥️
          	https://www.wattpad.com/story/348765867

blueberrymimie

මට අල්ලන් ඉන්න අමාරු වෙලාවල් වලට එකෝස් ඔෆ් ද ඩාර්ක්නස් ආයෙ ආයෙම කියවන්න හිතෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ ශර්ලෝ..........
          
          එනිවේ...මම ඔයාට හරි ආදරෙයි...
          
          
          මිමී ♥️

Miss_Sherlo

මොට්ටයා..මමත් ඔයාට ලොසින්ජර ලොරියක් තරමට ආදරෙයි 
Reply

Miss_Sherlo

ජීවිතේ දෙන්නම ඕනෙ මොන දේ උනත් අතාරින්නෙ නැති අතක් උඩට... ♥️
          https://www.wattpad.com/story/351782770

Miss_Sherlo

@blueberrymimie ඉක්මනට එන්නම් වස්තුවේ ඊටපස්සෙ අපිත් බදිමු
Reply

blueberrymimie

@Miss_Sherlo  ඔයා මට දුන්නා වගේ
Reply