janviverma19_2003

Can you make English translation of your book bangles from destination plzzz

janviverma19_2003

@janviverma807 yeah but plzzz soon I can't wait to read your story bangles from destination  it seems interesting but I can't read it
Reply

MissVeronykaa

@janviverma807 Thank you very much for your idea... Definitely I will try...
Reply

MissVeronykaa

හලූ Tipi Tips...ඔයාලට මාව අමතක වෙලත් ඇති නේද?ಥ‿ಥ මොනවා කරන්නද,මම මේ ටිකේ exam ළඟ ළඟම එන නිසා update කරන එක නැවැත්තුවා,ඒ වගේම "Rain to be" on hold කරා...මම ගොඩක් දුරට June මූල ඉඳලා වගේ සම්පූර්ණයෙන්ම free වෙයි...එතකොටනම් දිගටම updates දෙනවා(◍•ᴗ•◍)❤...ඒ වගේම තව අලුත් කතා දෙකකුත් covers එහෙම හදලා සම්පූර්ණයෙන්ම ලෑස්ති කරලා තියෙන්නේ...ඒ දෙකත් ඉක්මනට බලාපොරොත්තුවෙන් ඉන්න...( ˘ ³˘)♥
          
          Stay safe my Tipi Tips (っ˘з(˘⌣˘ )...
          
          Miss Veronykaa ෆ╹ .̮ ╹ෆ
          
          

MissVeronykaa

MissVeronykaa

    ඔන්න අද ❤️Chairman's Baby ❤️එකට 1K reads සම්පූර්ණ උනා...ඉතින් මාත් එක්ක හිටපු ඔයාල හැමෝටම ගොඩක් Thanks...
          
          https://www.wattpad.com/story/325905727?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=MissVeronykaa&wp_originator=AzEFP35uZA%2FvL5XgD%2BBcwigNHa4yGEZmeHJJCsRl4KleoBo0ymE6tP8Iv4vkjHph8xaX4famkK4uHUXANkXpJGw060kdCCdgj%2FmALZvcQD9yRbY%2BsJqdik4SlwFrRUKi