මම වට්ටියට ලියපු මුල්ම කතාව තමයි Tears ❤️
අද බලද්දි කතාවෙ Views 33.3k
Votes 3.3k
තුනේ ඉලක්කම් ගොඩාක් දැකලා මට හෙන හැපී ආහ්.. හැපි හැපි හෑපී
අඩුපාඩු ගොඩක් එක්ක පටන් ගත්තෙ. අදටත් මගෑරුන තැන් හරිගස්සන කියලා දෙන්න හදාපු tears special දීගන්න බැරුව ලතැවෙනවා ( බිකෝස් මම දාපු බාල්දි මටම අමතකයි ඉම්හි ඉම්හි ) ඔක්කොමත් හරි මට චරිත ටික මතකත් නෑ අයියෝ... සේරෝටම කලින් මම කතාව මුල ඉඳන් කියවල ඉන්න ඕනි ම්හුක්
කොහොම නමුත් මට වට්ටියෙ ලියන්න මුල්ම අඩිතාලම දැම්මෙ මෙයා.. ❤️
බලාපොරොත්තු වුනාට වඩා ගොඩක්... ගොඩම ගොඩාක් මට ප්‍රතිඵල තියෙනවා හෙ හෙ මන් හිතුවෙ නෑ අඩුම මේක දහ දෙනෙක්වත් බලයි කියලා.. ඒත් අද මේ තියෙන තත්වෙ මට මහා ගොඩාක් වටිනව ❤️
ඉතින් මට කියන්න ඕන කළේ... මට මේ සතුට දීපු ඔයාලා හැමෝටම ගොඩාරියක් ස්තූතියි ❤️
කමෙන්ට්වලින්, වෝට්වලින්, ඉන්බොක්ස් මැසේජ්වලින් මට තවත් ලියන්න ධෛර්යය දුන්න හැම කෙනෙක්ටම ගොඩ ගොඩාක් ස්තූතියි ❤️
ආදරෙයි ❤️