Mia_Mashimoto66

හායි Tulips ලා. අලුත් කතාවක් පටන් ගත්තා. ‌මම හිතනවා ඔයාලා මේකත් කලින් ඒවා වගේම enjoy කරයි කියලා. ❤
          	
          	https://www.wattpad.com/story/334237136

Mia_Mashimoto66

Hi. ඔයාලගෙන් වැදගත් දෙයක් අහන්න තියෙනවා. 
          මීට කලින් මගේ CalypsoArellano11 acount එකෙන් මම ලියපු Blossom Dream ඔයාලාට මතකයි නේද?
          ඒක මම මේ account එකෙන් දැම්මට කමක් නැද්ද?
          මොකද මට ඒ account එකට ආයෙත් කවදා එන්න වෙයිද කියලා ෂුවර් කරන්න බෑ.
          ඔයාලාගෙ අදහස කියාගෙනම යන්න

Mia_Mashimoto66

@Eno0806 O/ls වලින් පස්සෙ අනිවාරෙන්ම දාන්නම් ❤
תגובה

Salina_Ryuu

@Mia_Mashimoto66 ඒක දානකම් බලන් ඉම්නේ ..
תגובה