MevinyaD

haluuu pataw
          	 දැන් ගෙදර ආව විතරයි හරිත tired as f 🤚🙂
          	 මාන්නක්කාර ලියනවා දැන් ගොඩක් රෑ වෙන්න කලින් සුටු බුටු ගාල දාන්නම් 🫶🏻✨

pehasi

@MevinyaD ❤️❤️❤️
• Reply

MevinyaD

haluuu pataw
           දැන් ගෙදර ආව විතරයි හරිත tired as f 🤚🙂
           මාන්නක්කාර ලියනවා දැන් ගොඩක් රෑ වෙන්න කලින් සුටු බුටු ගාල දාන්නම් 🫶🏻✨

pehasi

@MevinyaD ❤️❤️❤️
• Reply

DaisyKyu

දෝනිහ් දෝනිහ් මං බැලුවා කවුද කියලා
          කියන්ත එපැයි අනෙ හලි නලකයි අප්පා ☹️

DaisyKyu

@DaisyKyu එපාහ්හ්හ්හ්
• Reply

MevinyaD

උම්මා එකක් දෙන්නන් 🤍
• Reply

NavodyaDewmini7

මොකෝ සුද්දො වෙන්නෙ... කතා ටික කියවන්න එන්න ඕන... ඉක්මනට එන්නම් ඈ මේ ටිකෙ එක දිගට අසනීප උනානෙ 🥹❤️‍🩹

MevinyaD

සුද්දොහ්හ් ගුඩු මෝනිම්. මේ ටිකේ මාත් ආවෙ නෑ අනේ. ඔයා දැන් නිදහසේ ඉන්නව නේද 🤭
            ඔයාට මොකද උනේ. 
            හෙමිහිට එන්න 🤍🤍 
• Reply

pehasi

Mannakkara genne kawadda chuty aya..

MevinyaD

මන් ඊයේ රෑ ලියන්න පටන් ගත්තා. සොරිහ්හ් මට කියල යන්න බැරි උනා. මන් හිතුවෙ නෑ කතාව කවුරුත් හොයයි කියල. අදත් උදේ ලිව්වා තව වචන දෙදහක් වගේ මදි. මන් ඒ ටිකත් ලියල ඉක්මනින් අරන් එන්නම් ❤️❤️
• Reply

lu_dhalia

ko oya???????????????🙄

MevinyaD

පොඩි නිවාඩුවක් ගත්තනෙ. පොඩි කිව්වට චුට්ටක් ලොකුයි ඉතිම්. කියල යන්න තරම් හොඳකින් හිටියෙ නෑ. සොරිහ්හ්හ්. 🤭
• Reply

lu_dhalia

මදහස් පාලම නැගලා එන්නට නොකියා මට කීවා
          හිතුවක්කාරෙට සිත නම් ඈතට කොහෙදෝ පියමැන්නා
          දෙනුවන් චාමර සැලෙනා තාලෙට රහසක් එහි රන්දා
          මෙතුවක් ඈතට මාගෙන ආවට දැනුනේ නැ සීමා...
          සඳකත් රැයකදි තාරුකා - සරදම් ඉවසා ආ
          හිරිකඩ සීතල ගෑවිලා - ආදරේ දැනුනා
          දැනුනා ජීවිතේ පිරුණා...
          
          නවතින්න නොඅසා ලමැදේ 
          ඉඩ දුන්නෙ කවුරුන්දෝ
          සිත දුන්නෙ නැ ඉන්නත්, පිටුපා...
          මට මේ තරම් බර සසුමක් 
          බොරුවක් කියන්නට ඇතිදෝ
          නිස්කාරනේ සීමා බදීවී අළුතෙන්...
          
          madahas palame idn hina venvd ithim 🤭❤️

MevinyaD

දන්නවද මන් මේක ඊයෙ අහල අද කොහොමහරි කතාව ලියන්න පටන් ගන්නවා කියල හිතුවා 🥹❤️ 
            හිනා වෙන්නන් අනේ ඔයත් එන්න ඕනෙ හැබැයි 
            මන් ඔයාව තල්ලු කරන්නද පාලමෙන් දඩෝරියන් ගාල 🤭🤍
• Reply