Luvvly_kitty

අද රෑ වේලා ලැවැන්ඩර් දෙන්න වෙන්නේ.. පොඩි අයියගේ වැඩකට එළියට ආවා එකා හෙනම වදයක් අප්පා මට දෙන්නේ. ම්හ්ක්‌ දුකක් නෑ අනේ මොනා කරන්නත... එයාගේ කෝස් එකේ ප්‍රොජෙක්ට් එකක assignment එකක් ඒක බුක්‌ ෂොප් එකකට ටයිප් කරන්න දුන්නා.... දැන් පැයක් තිස්සේ මේ එතන... එපා වේලා මට මේ ඉන්නේ... පිස්සු පුසාව මට අනියෝඕ වේලා තීන්නේ දැන්...හනේ....


ම්හ්ක්.. එහ් අස්සේ ලැවැන්ඩර් ලියන්න ගිහින් වචන 800ක්‌ මගේ අතින් ඩිලීට් වේලා ගියා... දුකක් නෑ අනේ දුකක් නෑ... ආයේ බාගයක් ටයිප් කලා... හත්වලාමේ...

රෑ 11ට කලින් අනිවාර්යෙන් දෙනෝ හරිත.....


(මිට බුක්‌ ෂොප් එකේ කැරකෙන පුටුවක ඉදන් පොඩි අයියට ඔරව ඔරව මේක ටයිප් කරපු කිටියා.....)


බායි 
මන් ගියා.... ❤️

laara_lz

සත  නුඹ ඇවිතින්.....
මට ඇයි දෝ කියන්....♥✨

    theesha_feroo

    මගේ සද ඔබයි දැක්කම චූටි කාලේත් මතක් උනා ඒ සිංදුවටත් මං හරි ආසයි ඉක්මනින් එනවා මාත් කියවන්න...❤❤

    Lux_zora

    මට ජැන් උයා නැතුව පාලුයි හරිද???❤️✨️

    Lux_zora

    ප්ලීස් කුල් මී!!!මට උබව අනියෝඕඕඕඕඕඕ වෙලා ඉන්නේ හරිය...දගකාරකම්මක්නම් පේන්න නෑ තිගේ...
    
    ප්ලීස් කූල් මී...!!!!(ආදරෙයි යකූ මම)❤️✨️
    • Luvvly_kitty

      @Lux_zora අනේ යකූ.. ඔන්න ඕක නවත්තපිය... ඇයි යකූ... අහ් පේන්න නැද්ද ඒක හොදයි....
      
      
      කුල් මී නෑ... හැබැයි මන් චුට්ටිත්තක් ආදලෙයි හරිත ❤️✨
      Reply

    Lux_zora

    දුර කදු යාය මටයි..
    නිල්ල නෙළන්නේ නුබටයි...
    මේ මුලු ලොවම මටයි..
    
    
    මගේ ආදරේ නුබටයි!!❤️✨️

    Lux_zora

    මගේ අලේ!