Jing_Ming_Ling

අක්කියෝ දැන් හොඳද ?

Jing_Ming_Ling

@Lu_F99 කචාව පස්සේ දෙන්න මුලින් හොඳ වෙලා ඉන්න.
Reply

Lu_F99

@Jing_Ming_Ling ආයෙ අසනීප උනානෙ නංගා..hospital admit කරලා ඉදලා අද ටිකට්  කැපුවෙ..මන් පුලුවන් උනොත් අද දෙන්නම් 
Reply

Jing_Ming_Ling

අක්කේ කතාවට හෝඩියේ අකුරු මදි වී ඇති හැඩයි. මයේ හදවත දෙපලු වී යන හැඩයි.

Lu_F99

@Jing_Ming_Ling හෙ..දැන් හොදයි ටිකක් ❤️
Reply

Jing_Ming_Ling

@Lu_F99 අනේ සනීප නැත්තම් කමක් නෑ අක්කියෝ❤️ 
Reply

Lu_F99

@Jing_Ming_Ling මේ දැන් දෙනෝ..මේ ළමයට අසනීප උනානෙ දරුවො..ඒකයි සූට්ටක් පරක්කු උනේ සමාව දාලා දෙනු මැන කෝප්පයකට 
Reply

SDBridalSaree

i am crazy about you කියවන්නයි යන්නේ.. මේක slow update ද?

Lu_F99

@SDBridalSaree ඔව් ටිකක් විතර..මට සතියකට එක පාරක් දෙපාරක් වගේ තමයි චැපිටර් දාන්න පුලුවන් dear..
Reply

Agnimihidum

නංගා ඔයා අලුත් කතාව අප්ඩේට් කරනවද ඔන්ගොයින් කියවන්න ගන්න...?? 

Lu_F99

@Agnimihidum ඔව් අක්කෙ..next chapter එක..
Reply

Agnimihidum

@Lu_F99 අනේ එහෙමද.. ඒකට කමක් නෑ නංගා.. එතකොට ඉතුරු එක කියලා අදහස් කලේ මොකක්ද නංගා.. ඊළග අප්ඩේට් එක ද.. 
Reply

Lu_F99

@Agnimihidum ඔව් අප්ඩේට් කරනෝ..හැබැයි ටිකක් පරක්කුවෙයි..මන් හෙට වගේ ඉතුරු එක දෙන්නම් අක්කෙ..මට මේ දවස් වල ගෙදරවත් ඉන්න time නැ 
Reply

SDBridalSaree

ඔයා ලියපු the hunt කතාව හරි ලස්සනයි අනේ.. ඒක බෝරින්ග් නැහැ. ඒ දෙන්නාගේම ආදරබර දෙබස් හරි ලස්සනයි.. දෙන්නම මැනික, රත්තරන්,මගේ ........කියන වචන හරි ලස්සනයි.. දැන් ලියන කතාවත් මේ තරම් ලස්සනටම ලියන්න.. හැබැයි update slow කරන්න එපා....ඉක්මනට දෙන්න.

Lu_F99

@SDBridalSaree අනේ ගොඩක් ස්තුතිය ඔයාගෙ වචන වලට ❤️අනිත් කතාවනම් මට දෙන්න වෙන්නෙ පෙබරවාරි වලින් පස්සෙ තමා සුදූ..මට මේ සතියෙ A/L පටන් ගන්නවා.. 
Reply