ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ඒක හරියට ලොකු ලෝකයක් වගේ. අපි ඒකේ ඉන්න පොඩි ජීවියෙක් විතරයි. අපි හිතන දේවල් සමහර විට ඉෂ්ට නොවෙන්න පුලුවන්. ඒත් දන්නවද? අපි ඒ ගැන විශ්වාසයක් තියාගෙන හිටියොතින් ඒ දේ ඉෂ්ට වෙන එක වෙනවමයි.
  • BTS UNIVERSE
  • JoinedMay 19, 2021


Last Message
LiM_yAe_NayA LiM_yAe_NayA May 23, 2024 11:05AM
ළමයි මන් අලුතෙන් My Mafia Husband ලියුව. මේකයි මන් අතින් කතාව නැති උන. ආයෙත් මන් අලුත් විදිහට කතාව ලියන්න ගත්තා. කියවලා බලන්න.https://www.wattpad.com/story/361428639?utm_source=android&utm_medium=li...
View all Conversations

Stories by Ga Ma Yu
MY MAFIA HUSBAND (JIKOOK) (Ongoing) by LiM_yAe_NayA
MY MAFIA HUSBAND (JIKOOK) (Ongoing)
නපුරුම නපුරු mafia ලොක්කෙක්ගේ wife කෙනෙක් වෙනවා කියලා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. අපි බලමු ජිමිනිට ඒ නපුරු...
අමතක නොවන ආදරයක් (දෝණි) ✅ by LiM_yAe_NayA
අමතක නොවන ආදරයක් (දෝණි) ✅
ඔයාල දන්නවද සමහර මිනිස්සු ඉන්නවා සත්තුන්ට ගොඩක් ආදරේ කරන. ඒ මිනිස්සු ඒ සත්තුන්ට ආදරේ කරන්නෙ තමන්ගේ දරුවෙක්ට ව...
FOREVER (TAEKOOK) ✅ by LiM_yAe_NayA
FOREVER (TAEKOOK) ✅
Can I be your friend or lover forever ? Sinhala TK story Start:- 2023.06.10 End:- 2024.01.28 Cover design: @v...
+9 more
17 Reading Lists

BTS