Kimbear30

මේක මම මගේ අලුත් acc එකෙන් ලියන අලුත් කතාව ටේකූක් nonfiction එකක්...@tigerbun_tk මේක මගේ අලුත් acc එක කට්ටිය මේක follow කරන් යන්න හොඳේ❤️
          	https://www.wattpad.com/story/355651159

Kimbear30

Hy good morning♥️
          
          මේ අනේ ඔයාලා කවුරු හරි දන්නවනම් මට කියනවද iphone lock එක කඩන්නෙ කොහොමද කියලා...ටිකක් හදිසියි 
          එක ක්‍රමයක් දන්නවා අර Tenorshare 4ukey(mac) එක,මේකට අමතරව වෙන ක්‍රම දන්නවනම් කියන්නකෝ මොකද අරක buy කරන්න ඕන අපි
          
          please 
          
          පිලිතුරක් බලාපොරොත්තු වෙනවා~

Kimbear30

සදාකාලික නොවන සදාකාලික බැඳීමක අවසානයක් නොමැති අවදානය
          
          
          Please support me...
          https://www.wattpad.com/story/345538417

Kimbear30

@Kimbear30  *අවසානය (උඩ මිස්ටේක් එක)
Reply

Jeon_Dudu369

@Kimbear30 meka nm pissuwakm 
Reply

Kimbear30

මම මේක ලියන්න දැන් පරක්කු වැඩියි කියලා මම දන්නවා.ඒත් මම ඒක හරියටම දැනගෙනත් නැ තාම ඒත් Announcements වලින් පිරිලා ගිහින් තියෙන්නෙ ඒක ගැන.හැමෝම ආදරේ කරන කෙනෙක් ගැන.හැමෝම එයාට කියන්නෙ මැඩමි කියලා හේතුවක් දන්නෙ නැ.ජන්ග්මි 11  අක්කා තමයි කිව්වෙ මෙහෙම දෙයක් වුනා කියලා.මට හරිම කනගාටුයි.
          
          අපි කාටවත් නොකියා ඔයා ගියා නේද අක්කෙ...
          ඒත් අපි කවුරුත් ඔයා එක්ක තරහ නැ අක්කෙ...
          අපි දන්නවා ඔයා ඉන්න තැනක ගොඩක් සතුටින් ඇති නරක තැනක නෙමෙයි ගොඩක් ලස්සන තැනක.
          
          මම ඔයාව දන්නෙ නැ කොටින්ම කිව්වොත් මම ඔයාව දැනගත්තෙ මේ සිද්දියෙන්...
          නොදන්නවා වුනාට මගේ පපුවත් අද ගොඩක් රිදෙනවා...
          මගේ ඇස්වලත් කඳුලු...
          ඒ වෙනදා නොදන්න අද ඉදන් දන්න ඔයා වෙනුවෙන්...
          
          හේතුවක් දන්නෙ නැ ඇයි ඔයාට මෙහෙම වුනේ කොහොමද මෙහෙම වුනේ කියන්න...
          උත්තර දෙන්න ඔයා නැතත් ප්‍රශ්නයක් අහන්නද අක්කෙ...
          ඔයා අපෙන් දුරට යනකොට ඔයාට රිදුනෙ නෑ නේද?
          
          මේවා කියවන්න අපේ හිත් හදන්න අපේ මැඩම් අපි ගාව නැති වුනාට අපි දන්නවා ඔයා හොරගෙඩියා වගේ ඇවිත් අපි දිහා බලන් ඉන්නවා කියලා.
          
          අපි ඔයාට ගොඩක් ගරු කරනවා මැඩම්...ඔයා සතුටින් ඉන්න අක්කෙ ඔයාගෙ අලුත් ගෙදර අලුත් පවුලත් එක්ක...ඔය පවුලත් මේ පවුල වගේම ලස්සනයි නේද?
          මැඩම් ඔයාගෙ අලුත් පවුලෙ අය ඔයාට රිද්දුවොත් කියන්න අපි ඔයාට ඉන්නවා හරිද...
          
          ඔයා සුවඳ හමන රෝස මලක් මැඩම් අක්කෙ...
          ඔයා පිපිලා ඉන්නෙ රෝසගස් ගොඩක් තියෙන යායක හැබැයි ඔයා විතරයි ඒකෙන් රෝස මලකට පිපිලා ඉන්නෙ ඉතින් ඔයා නිසා ඒ මුලු යායම සුවඳයි නැ නැ මුලු ලෝකෙම සුවදයි...
          අනිත් අයට කොහොමද දන්නෙ නැ ඒත් ඔයාව නොදන්න මට එි සුවද දැනෙනවා අක්කෙ...
          
          එහෙනම් සතුටින් ඉන්න...
          අපේ මැඩම්
          අපේ රෝස මල
          අපේ ඒන්ජල්
          හැමදාමත්...
          
          ආයෙත් අපි අතරටම එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා!
          
          ආදරෙයි අක්කෙ ඔයාට අම්මට තරමටම...ඉන්න තැනක පරිස්සමින් ඉන්න...