Kim_yuri924

Hii everyone 
          	මන් වගේ කෙනෙක් මේකේ ඉන්නවා කියලා ඔබලාට මතකද ????....

Kim_yuri924

@Estar_RM1 ඇති යන්තම් තව එක්කෙනෙක්ට මාව මතකයි.... ❤️❤️
Reply

Dedunu2003

@Kim_yuri924 මතකයි මතකයි අනේ....
Reply

Kim_yuri924

@jkleviosa ඔයාට කෝමද
Reply

nirishan

Hi ..... මම ඔයාගේ කතා කියෙව්වේ අද ඒවා ලස්සනයි .....  

nirishan

Your welcome  .... බබෝ....❤️❤️❤️️️
Reply

Kim_yuri924

@nirishan තැන්කූ මැණික ❤️
Reply

Kim_yuri924

Hii everyone 
          මන් වගේ කෙනෙක් මේකේ ඉන්නවා කියලා ඔබලාට මතකද ????....

Kim_yuri924

@Estar_RM1 ඇති යන්තම් තව එක්කෙනෙක්ට මාව මතකයි.... ❤️❤️
Reply

Dedunu2003

@Kim_yuri924 මතකයි මතකයි අනේ....
Reply

Kim_yuri924

@jkleviosa ඔයාට කෝමද
Reply

Kim_yuri924

Kim_yuri924

https://www.wattpad.com/story/315629498?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kim_yuri924&wp_originator=eZQFrWgThWBZ7wFEV2D8iDg14tL%2FXuibVgN5ecq3qsgZF3UJ6%2FkyT6qTtSpQpgkGp43GZR922jnhWalwlf5CBpkQ6Vjq8%2F2M6v%2BJR9IRv8EJgcDgXJptAuU6oBMSlbRl
          
          
          
          ඔන්න ලමයි අලුත් ජින්කුක් බ්‍රදර්හුඩ් එකක් ගෙනාවා. 
          ලස්සන නම් දන්නෙ නෑ. ඒත් කියවලා වෝට් එකක් දාලා පුංචි කමෙන්ට් එකකුත් දන්න ඉතිම් ❤️️

Kim_yuri924

හීන ගොඩක් එක්ක ජීවිතේ ගෙවනකොට
          ආසම දේවල් අතහරින්න වෙනවා
          නොලැබෙන දේවල් වැඩිවෙද්දී ,
          යාලුවෝ වෙනස් වෙද්දී , 
          ඒ දේවල් අනිවාර්යයෙන්ම දරා ගන්නම වෙනවා...
          
          කන්නවත් නැතුව වතුර විතරක් බීලා , දවස ගෙවා ගන්න වෙද්දී ,
          ආසම ඇදුමක් ගන්න නොලැබෙද්දී ,
          අනිත් අය trip යද්දී , ඔයාට විතරක් ඒකත් නොලැබෙද්දී ,
          අනිවාර්යයෙන්ම 
          ඔයාට ඒ දේවල් දරා ගන්න වෙයි...
          
          හිනාවට වඩා අඩපු දවස් එක්ක හරි හරියට ඔට්ටු වෙද්දී ,
          නිදිවරාගෙන කට්ට කාගෙන ඔයාගේ හීන වෙනුවෙන් කැප වෙන්න වෙද්දී ,
          වැටුනු තැන්වල කවුරුත් ලග නැති වෙද්දී ,
          අනිවාර්යයෙන්ම ඔයා ඒක දරාගන්නම ඕනි...
          
          අනිවාර්යයෙන්ම , 
          ඔයාට ලස්සනම ලස්සන දවසක් ඒවි...
          ඔයාට කටුක උන කතාවත් හරි ලස්සනට හැමෝටම කියන්න පුලුවන් වෙන ,
          අඩපු තැන් ගැන හිනා වෙලා කියන්න පුලුවන් වෙන , 
          දරා ගත්ත හැටි අනිත් අයට කියන්න පුලුවන් වෙන....
          
          අන්න එදාට , 
          අපිත් ඉදී වීරයෙකේ කතාවක් අහගෙන 
          හැමෝම උනන්දුවෙන් , කැපවීමෙන්  වැඩ කරලා ලස්සනම ලස්සන කතාවක් ලියන්න....
          හැමෝටම කියවන්න ආස හිතෙන...
          නිහතමානී චරිතයක පිටපතක්...❤️
           #Copied