හෝදන් යන්නම වහින වැහි
පැලෙන්නම වදින අකුණු
හැමදේම දරාගෙන
අදටත් ඉන්නවා මහ පොළව
අහස දිහාම බලාගෙන... !!! 🦋🩵✨
  • JoinedMay 2, 2025



1 Reading List