Kim_Nithini

අනේ ළමයි ඔයාලා හොදයි නේ මගේ Ex Girl Friend පොත කියවලා උදව් කරන්නකෝ....
          	 #729ට ගෙන්න උදව් කරපු හැමෝමටම ස්තුතිය...❤️

Kim_Nithini

අනේ ළමයි මට Watty තරගය දිනන්න උදව් කරන්නකෝ......
          
          Ex Girl Friend පොතේ නම.❤️

Kim_Nithini

@Nora_Is_Here ❤️❤️❤️
Reply

Kim_Nithini

@Nora_Is_Here කතාව Share කරන්න Vote කරන්න...❤️
Reply

Kim_Nithini

ඕ...ලමයි කියන්න බැරිවුණා නේ මේක
          
          
          ගොඩක් ස්තුතිය වෙන්න ඕනේ අපේ
          @Kim Taennie2005 නංගී බබාට. එයා තමා ඒ ලස්සන කවර් එක හදලා දුන්නේ....
          
          
          ඒ කවර් එකනම් පිස්සුවක්...
          අම්මෝ එකේ ලස්සන....❤️
          
          So,
          
          Thank You So Much Kim Taennie2005 
          
          ඔයාට...
          
          ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Kim_Nithini

හායි ළමයි මම ඔයාලාගෙන් පොඩි උදව්වක් ගන්න ආවේ....
          
          ඔයා දන්නවා ද Watty කියලා තරඟයක් ආවා. ඒ තරගවට මම පොතක් දැම්මා දැන් ටිකක් දවස් අනේ ඒ පොත කියවලා දෙන්නකෝ....
          
          
          ඒ තරගයෙන් මට දිනන්න උදව් කරන්නකෝ. එකට ඉන්නේ සුපිරි කතා ලියන පිටරට අය. මම එයාලා එක්ක බලද්දී මොකෙක් ද වගේ හුවෑ.....
          
          අනේ මගේ වචන ගානත් මදී කතාව ගියාද දන්නේ නෑ කමක් නෑ අනේ ඔයාලා කියවලා උදව්වක් කරන්නකෝ.ප්ලීස්...❤️
          
          
          කෝ බලන්න ඒ තරගය ආපු තවත් අය..✌️❤️
          
          කතාව ගැන කියනවානම් ළමයි Armyලා අපි හැමෝම දන්න Jungkook ගේ Girlfriend ගැන තමා තියෙන්නේ. මට හිතුන විදියට ලිව්වා ලමයි. එකයි වචනත් මදී වුනේ. දෙදාස් ගානයි ලියන්න පුළුවන් වුනේ...හුවෑ...English වලින් තියෙන්නේ කියවන්න බැරි වුනත් කමක් නෑ Vote එකක් දාගෙන යන්න...✌️
          
          ඔයාලා දන්නවා ද පට්ට ගේමක් ගැහුවා කතාව ලියන්න. ඇයි English වලින් එපැයි ලියන්නත්.තව කතාව ලස්සනට හදන්න එකයි වැඩියෙත්ම මට අර කෙටි කතා තරගයට පොත දාන්න බැරි වුනේ ඇයි අගෝස්තු 19 Watty අගෝස්තු 21 සුරිය කුසුම ඊට කලින් දවස් දෙකේ මම අනුරාධපුරේ ගිහින් ආවා විතරයි...
          
          මටනම් මාරම අවුල්...මොනවා කරන්නද ලමයි අපි බලමු ලබන අවුරැද්දේ මට වැඩිය දුකක් නෑ මගේ පුංචි හිරෝස්ලා ටික ඉන්නවා නේ...❤️
          
          
          කාටහරි ඒ මම දාපු ඒ කතාවේ සිංහල පරිවර්තනය ඕනේනම් කියන්න මම ලියලා දාන්නම්...❤️✌️
          
          
          
          
          

Kim_Nithini

සුරිය කුසුම කෙටි තරගයට කතා පොත් දාපු මගේ පැංචොන්ට මගෙන් උණුසුම් සුබ පැතුම්...❤️
          
          මගේ සුපිරිම හීරෝස් ලා ටික මම දැම්මේ.....❤️✌️
          
          අවාසනාවට මට දාන්න බැරිවුණා...
          මම ඒ කතා පොත් දෙක ඔයාලාට ලස්සනට ලියලා දාන්නම්...
          
          ඊයේ රෑ ලිව්වා ඒත් මට කතාව හදාගන්න බැරිවුණා...
          කමක් නෑ අනේ ඔයාලා ලස්සනට කතා ටික ලිව්වා නේ...
          
          Good Luck හැමෝටම ❤️✌️

Kim_Nithini

@nethu__lyy මගේ ලිලීයාට පුළුවන් දිනන්න. ❤️✌️
Reply

Kim_Nithini

@A1005Y805 අහ් එක වෙන්න ඇති එහෙනම්.
Reply

Kim_sohe13

@Kim_Nithini දැන් නම් බයයි වගේ...මොනා වෙයි ද දන්නේ නෑ..
Reply

Kim_Nithini

Happy 6th Anniversary Blankpink ❤️❤️❤️

Kim_Nithini

@LeeSuha5 ❤️❤️❤️
Reply

Kim_Nithini

@Theyu_1 Same to you ❤️
Reply