මුලින්ම සාදරයෙන් පිලිගන්නවා ඔයාලව මගෙ acc එකට 😁




මං ගැන කිව්වොත් මගෙ නම Kim taeguki 😁❤️....

එතෝට මං ඉන්නේ කෙලින්ම කිව්වොත් අපායේ 😁😈... එතෝට මගෙ වයස.. ම්ම්ම්... එක්කෝ ඒක ඕන නෑ... 😁💔.

එතෝට මං බොක්කෙන්ම Taekooker 🐯🐰 කෙනෙක්... හැබැයි ඉතින් Top ටේ තමයිලු ආස ⬆️🐯... මං අනිත් ship වලටත් respect කරනවා හැබැයි හොම්දේ... ඔයාලට මගෙ reading lists බැලුවම ඒවා තේරෙනවා ඇති නේ?? ඕන ශිපක් මේ මින්සොට ඔට්ටුයි ඕන් 😁❤️💫...

එතෝට මං BTS army💜 වගේම Straykids stay 💚කෙනෙක් OK???..
BTS bais - 𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠🐯
Straykids bais - 𝐇𝐲𝐮𝐧𝐣𝐢𝐧(𝐬𝐞𝐱𝐲 𝐤𝐢𝐧𝐠)

මං ගැන කියලා ඉවරයි ඔන්න... ආ තව දෙයක් මං තමයි අපේ අම්මටයි තාත්තටයි ඉන්න එකම බබා හිකිස්...😁💔මං තව සූටි බබෙක් 😁👶.. ඒ ගැන හොඳටෝම මගෙ බෙස්ටි @min_nura කෙල්ල දන්නවා...


එහෙනම් මං යනෝ 😁

Bye ළමායි 😁👋
  • අපායේ සිට 😈😁
  • JoinedJuly 11, 2021



Story by Taekook lover
𝐎𝐮𝐫 𝐁𝐚𝐛𝐲 [𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 ] *Completed* by KimTaegukieee
𝐎𝐮𝐫 𝐁𝐚𝐛𝐲 [𝓣𝓪𝓮𝓴𝓸𝓸𝓴 ]...
ඔහුට ලැබෙන සුවිශේෂී හැකියාවක්.... 💫 පියෙකු වීමට වෙර දරන තවත් තරුණයෙක්..... 🥺👨‍👧.... නමුත් එය සාර්ථක කරගැන...
ranking #124 in srilanka See all rankings
7 Reading Lists