KimSonghyeon

The law oflove update එකක් අරන් එන්නම් හෙට පලවෙනි chapter එක ❤️

KimSonghyeon

ළමයි ඔයාලට මේ account එකෙන් ff එකක් ඕනීදෝ taekook ... 

KimSonghyeon

අවුරුදු 13 ඉස්කෝලේ ගිනින් ඉගෙන  ගත්ත දේවල් අකුරු කරන්න තියෙන්නේ අපිට තව දවසයි ...ඉතින් මගේ යාලුවනේ මං හදවතින්ම සුභ පතනවා .. ඔයාලගේ A/L exam එකට ... බය නොවී .. හිතේ හයිය එක්ක බලාපොරොත්තු කන්දරාවක් වෙනුවෙන් වැඩකරන මගේ උන්ට ජය .. මටත් ජය ♥️ ... 4 වෙනිදම අපිට exam ඒක නිසා ආයි එන්නේ 17 හෝ 19 වගේ .. update එකක් එක්කම එන්නම් .. 
          
          
          Good luck guys ♥️

ChathumiMara

@KimSonghyeon thanks and good luck oyatath 
Reply

KimSonghyeon

ඔයාලගේ හිතේ තියන බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉශ්ට වෙන .. සතුට උතුරා යන ආදරනීය අවුරුද්ද ක් වේවා 2k24 ... lv u my readers babies ♥️