J_Methu

හායි යාලුවනේ..
          	
          	මාසගානකින් තමා wattpad ආවෙ.. දිගටම අප්ඩේට් නොදුන්න නිසා අද එකක් දුන්න.. සොරි ගායිස්.. දිගටම කතාව දෙන්න බැරි උනාට... දිගටම දුන්නැති නිසා වීවුස්,වෝට් එහෙම අඩුයි.. කමක් නෑ.. මං සතියකට සැරයක්වත් දෙන්න බලන්නම්... මටත් දුකයි අප්ඩේට් දෙන්න බැරිවෙච්ච එකට...
          	
          	
          	එහෙනම් කාතව කියවන්න...
          	
          	සරන්හේ ️ 
          	
          	
          	✒️ : ️ Jeon Methu ️  

J_Methu

හායි යාලුවනේ..
          
          මාසගානකින් තමා wattpad ආවෙ.. දිගටම අප්ඩේට් නොදුන්න නිසා අද එකක් දුන්න.. සොරි ගායිස්.. දිගටම කතාව දෙන්න බැරි උනාට... දිගටම දුන්නැති නිසා වීවුස්,වෝට් එහෙම අඩුයි.. කමක් නෑ.. මං සතියකට සැරයක්වත් දෙන්න බලන්නම්... මටත් දුකයි අප්ඩේට් දෙන්න බැරිවෙච්ච එකට...
          
          
          එහෙනම් කාතව කියවන්න...
          
          සරන්හේ ️ 
          
          
          ✒️ : ️ Jeon Methu ️  

taejennficz

Hey! I was wondering if you could please follow me.... And vote for my books....
          I know it sounds mean but pls could you?:( I'm sorry if your not......
          But I can give you free Huggies loveee yaa!:) ( ˘ ³˘)♥(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)✧*。

J_Methu

හායි චිංගුලාආ
          
          ගොඩ දවසකින් නෙහ්..
          ඇත්තටම කිව්වොත් මාස ගානකින් තමා wattpad  ආවෙ...❤️
          
          ඉතිම් කෝමද ????
          
          

J_Methu

හායි ලමායි...❤️
          
          කෝමද ඉතිම් 
          
          බලල යම්න ආවෙ...❤️
          
          ඒකනෙමේ ,
          
          Tiktok ඉන්න අය ඉන්නෝද?????
          ඉන්නෝ නං මාවත් ෆලෝ පාරකුයි හාර්ට් එකකුයි දාන් යම්න...❤️
          
          මං හිතුවෙ ඒකෙනුත් මේ කතාව දෙන්න කියල... 
          කමක් නැද්දෝ...
          
          https://vt.tiktok.com/ZGJUsMa5v/
          
          
          ඉක්මනට කාවක් දෙන්නං...
          ඒනං බායි ❤️
          
          
          
          සරන්හේ ️ 
          
          
          ✒️ : ️ Jeon Methu ️ 
          

Sooha_Min_08

300 නෙහ්.. ❤️

J_Methu

@Yoongi_Min_08 දැන් නං හරි ❤️
Reply

J_Methu

@Yoongi_Min_08 ලගටම ඇවිත් ආයි 297 ආවනෙ 
Reply

Joonie_writes

Hey! If you are a sucker of stories which are more focused on romcom, fluff and spice of mature content.... A wholesome ride. Then this is it. Do give my works a chance and I bet, you won't regret reading them. 
          
          JJK's , V's and NamJesus' stories are completed in it.
          
          https://www.wattpad.com/story/273787370?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Joonie_writes&wp_originator=IDzNowtDy9qRJ%2B3boR9XH9Fl9lPEmvq1iwjnkDBbLzrgWIwPtca0AzS0ZFjvHA8NjriY4EW0d3CVlE8jmu%2B9LXohM8A%2BceB8ftxd%2B77ipO06Y3IM17CFgWMV%2BIv%2BNJxO

J_Methu

අනේව් ගායිස්...:-(
          
          
          මගෙ my doctor bf රීඩර්ස්ලට මං කතාකරන්නෙ කේක්කෑලීස් කියල හොදේ....*_*
          කම්ක්නෑනෙ...
          
          ඒවගේම මට ලොකූ උතූ උදව්වක් ඕනී....
          
          ඒ කතාවෙ ඊලග පාර්ට් එක ඕනි නං ඒක කරල දෙන්නකූ....$_$ 
          
          මට ඒකට ඕනිකරන පොටෝස් වගයක් තියෙයි... මං හෙව්ව ඒත් හම්බුන්නෑ... ¡-¡ 
          අනේව් පුලුවන් නං ඒ ටික හොයල දෙන්නකු.... ප්ලීස් ❤️
          
          
          
          පල්ලහෙන් දාන්නම් ඕනි ඒවා....
          
          
          1). Oversize ජර්සියක් ඇදන් වාඩිවෙලා ඉන්න කෙල්ලෙක්ගෙ පික් එකක් ( කිවුට් එකක්)
          
          2). පොඩි කෙල්ලෙක්ව කොල්ලෙක් වඩන් ඉන්න එකකුයි.
          
          3). කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඩුවට් එකක් පොරවන් දොයියන් ඉන්න එකකුයි... 
          
          4). චූටි කිවුට් කෙල්ලෙක්ව කොල්ලෙක් උකුලෙ තියන් ඉන්න එකකුයි...................................................................................................................
          
          
          
          
          
          ප්ලීස් පුලුවන් නං හොයල දෙන්නකු..... නැත්තං එපිය දෙන්න පරක්කු වෙයි......
          
          
          ප්ලීස් ❤️
          
          
          
          
          
          
          පුලුවන් නං මට private massage 1ක් දාන්න හොදේ....
          
          
          
          
          සරන්හේ 
          
          ️ Joen Methu ️
          

J_Methu

@Jeon_Methu ම්ම්... මට private massage 1ක් දාන්නකො... නෝ එක
Reply

Yashvi_Ro

@Jeon_Methu akke kohomatha ewanne mn hoyagatta 
Reply