Ivy__Faith

හායි... 
          	
          	කාලෙකින් නේ...
          	
          	මුලින්ම සොරි වෙන්න ඕන ලමයි..කතා දෙකෙන් එකක්වත් තව වනතුරුත් ඉවර නොකර එක ගැන..
          	
          	ඇත්තම කියන්නද..වෙනදා තරම් මට දැන් කතාවක් ලියන්න ඒ තරම් හොද මනසක් නෑ.ඒ කියන්නේ වෙනදා මන් කතාව ලියන්න ගත්තම ඕන තරම් අදහස් ඔලුවට එනවා දැන් එහෙම නෑ..කතාව ලියන්න හිතුවත් ලියන්න අදහස් නෑ...
          	
          	අනිත් එක මට කතාවක මුල මැද අග ගලපගන්න තේරෙන්නේ නෑ ඒ කියන්නේ මම කතාවක් ලියන්න තරම් දක්ශ නෑ..
          	
          	මේ කාරනා දෙකම මගේ නිදහස වෙනුවෙන් දීපු උත්තර කියලා ඔයාලට හිතුනත් ඇත්ත ඒකයි ලමයි..එහෙමයි කියලා මට ඔයාලට මේ කතා දෙක වෙනුවෙන් බලන් ඉන්න දෙන්නත් බෑ..
          	
          	ඒ නිසා මන් මාස එකහමාරක ඉදන් හිතලා හිතලයි අද මේක කියන්න ඕන කියලා හිතුවේ..මට බෑ ලමයි කතාවක් තව දුරටත් ලියන්න..මට හිතාගන්න බෑ ඇයි මන් මෙහෙම කියලා ඒත් මට ලියන්න බෑ ලමයි...
          	
          	ඒ නිසාම දැනට ඔන්ගොයින්ග් ලියපු පොත් දෙකම මන් අයින් කරලා දානවා... 
          	
          	ඇත්තටම සොරි...
          	
          	___________
          	
          	_Sa´rah… 

vikialina

අඩෝ..............ව් 

vikialina

@Ivy__Faith  ආ......... කමක් නෑ කමක් නෑ... ඊලග එක දිගට ඕන 
Reply

Ivy__Faith

@Nivi-15 ආයේ සතියකට නෑ හොදේ.. :/
Reply

vikialina

@Ivy__Faith අප්ඩේට් දීපිය 
Reply

miyu_hi

කෝ cappuccino? 

miyu_hi

@Ivy__Faith අම්මෝහ්... ♥️♥️
Reply

Ivy__Faith

@du-mi-001 අනේ...(ඇස් දෙකේ කදුලු පුරවන් ඉන්න ඉමෝජිය..) ඉක්මනට දෙන්නම්..
Reply

Ivy__Faith

@miyu_hi එක එක ඉක්මනටම දානවා..
Reply

Ivy__Faith

කතා දෙකේ එක දිගට අප්ඩේට් දෙන්න බැරි වෙයි ටික කාලයක් යනකන්..
          
          ඒ නිසා පොඩි කාලයක් දෙන්න ලමයි මට අප්ඩේට්ස් දෙන්න පුලුවන් වෙනකන්...
          
          _Sa´rah…