Innocent__Flower

I would love to remove my head!.
          	
          	It feels like my head is about to split open and I'm going to blind.I don't know whether to seek cold,heat,touch from others and I can't cry. Because it makes the pain worse  I want to vomit.It's like something that's actually going to kill me.
          	 #Ithurts.
          	

_Lan_kimra

@Innocent__Flower im not gonna ask you " are you ok?" but no matter whats happened plz be ok....❤! You deserve best life...
Répondre

Innocent__Flower

I would love to remove my head!.
          
          It feels like my head is about to split open and I'm going to blind.I don't know whether to seek cold,heat,touch from others and I can't cry. Because it makes the pain worse  I want to vomit.It's like something that's actually going to kill me.
           #Ithurts.
          

_Lan_kimra

@Innocent__Flower im not gonna ask you " are you ok?" but no matter whats happened plz be ok....❤! You deserve best life...
Répondre

Innocent__Flower

“Van Gogh was depressed until he ended his life, and the reason is that his mother told him when he was young that he was born on the same date as his brother’s death, and that she named him after him, so he felt that he was an alternative being.”
          
           _Loving Vincent - 2017_

sehasnara

@Innocent__Flower  most people treat others like a second option. No wonder why suicidal rate goes high day by day.
Répondre

Innocent__Flower

ගොඩක් වෙලාවට 
          මම මට ආදරේ කරපු මිනිස්සුන්ට,
          ආදරෙයි කියලා කියපු මිනිස්සුන්ට 
          ආයෙමත් ආදරේ කියලා නොකිව්වත් ,
          මම හැමදාටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට *ඇත්තටම* ආදරේ කරන | කරපු ඒ මිනිස්සුන්ට.
          
          ඉතින්,
          සමාවෙන්න 
          සහ
          ගොඩක් ස්තූතියි!.
          
          
          
          PS - මේ නිසා මගේ ජීවිතේ සමහර පසුතැවීම් සදහටම ඉතිරි වුනත් ආයෙමත් ඒ මිනිස්සුන්ට  ස්තූතියි.
          
          
          Aveenluz_K
          29042023

Innocent__Flower

"මට ගෙදර යන්න ඕනේ..අපි වෙනුවෙන් කවුරුත්ම නැති තැනක,තමන්ගෙ කියල නොහැඟෙන තැනක ඉන්න මෙච්චරම අමාරුයි කියල හිතුවෙ නෑ.."
          
          ඔයාට,
          
          මම හිතන්නෙ ඔයා ගෙදරින් ඈතට වෙලා ඇත්තෙ මොකක් හරි හේතුවකට. සමහර විට ඔයාගෙ අනාගතය වෙනුවෙන් වෙන්න ඇති. මම දන්නවා තමන්ගෙ කියලා කවුරුත් නැති තැනක ජීවත් වෙන එක අමාරුයි. මේ ලෝකෙ කිසිම දෙයක් ලේසි නෑ. ලේසියෙන් කිසි දෙයක් ලැබෙන්නෙ නෑ. ඉතින් තව ටික කාලයක් දරාගෙන ඉන්න. දරාගෙන ඉදියම විතරක් අනාගතේ ලස්සන වෙයි කියලා මම කියන්නෙ නෑ.දරාගෙන ඉන්න ගමන් මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාට තනිකමක් දැනුනොත් කතා කරන්න ඔයා ලග ඉන්න කෙනෙකුට. එයාලා ඔයාව අහගෙන ඉදීවි.
          
          
          ශක්තිමත් වෙන්න!.
          සතුටින් ඉන්න.
          ♥️✨️
          
          
          
          

_Kim_Mithu

@Innocent__Flower ඇත්ත තමා... කවුරුත්ම නැති තැනක තනියම ඉන්න හරි අමාරුයි .. 
            
            තැන්කිව් මෙ වචන වලට ❤️
Répondre

Innocent__Flower

ඔයාට,
          මම හිතනවා ඔයා මේක දකියි කියලා.
          
          • එයාට හේතුවක් තියෙන්න ඇති ඔයාට ලං වෙන්න දෙන්නෙ නැතිව ඉන්න. එයාට එයාගෙම හේතු තියෙන්න ඇති.
          
          
          • ඔව් අපි තුන් දෙනාටම මෙතනින් යන්න වුනා එයාට කලින්. තුන් දෙනාටම මෙතනින් යන්න එක එක හේතු තිබ්බා. 
          
          • මම ආයෙ ආවෙත් වැඩ බාගෙට ඉවර කරන එක නරක පුරුද්දක් කියලා මට කාලෙකට කලින් කෙනෙක් කියපු නිසා. මම පටන් ගතිපු දේවල් මම ඉවර කරන්න ඕනෙ.ඒකයි.
          
          
          • දැන් හැමදේම වෙලා ඉවරයි.ඉතින් ඒක නිසා ඔයා guilty වෙන්න ඕනේ නෑ.  ඒ දේවල් අමතක කරලා දාන්න.හිතන්න එපා.
          
          • හැමෝම හොදින් ඉන්නවා.
          
          ස්තූතියි ඔයාට.
          ♥️
          
          
          PS - හැමෝටම හැමදේකටම හේතු තියෙනවා!.