Hithuwkkari

Twin daddys s2 එකේ අන්තිම චැපිය ටයිප් කරන ගමං සුද්දලා.. ලෑස්ති වෙලා ඉම්න දැන්ම නැති උනත් හෙට පාන්දර හරි දානවා..

Anju_97

@Hithuwkkari kooo anee...❤️
Reply

_Miss_Lina_

@Hithuwkkari ඉක්මනටම ඕනේ ❤️
Reply

Hithuwkkari

Twin daddys s2 එකේ අන්තිම චැපිය ටයිප් කරන ගමං සුද්දලා.. ලෑස්ති වෙලා ඉම්න දැන්ම නැති උනත් හෙට පාන්දර හරි දානවා..

Anju_97

@Hithuwkkari kooo anee...❤️
Reply

_Miss_Lina_

@Hithuwkkari ඉක්මනටම ඕනේ ❤️
Reply

Hithuwkkari

සමයිනේ මම අවුරුදු ගානක් ඔන්හෝල්ඩ් දාලා තිබ්බ පොත් හතරක් අන්පබ්ලිශ් කලා.. මම ඒවා හිමීන් සැරේ කම්ප්ලීට් කරලා පබ්ලිශ් කරන්නම්. මට දැං ඒවා ඔන්හෝල්ඩ් දැකලා එපා වෙලා වගේ..
          
          Jeon joker
          Magical real estate 
          10000 hours
          Who are you 
          
          කියන කතා හතර තමා හොදේ මම අන්පබ්ලිශ් කලේ.. ඉක්මනට ඒවා ටික මම ආපහු පබ්ලිශ් කරන්නම්. ඔයාලටත් ඒ කතා දැන් එපා වෙලා වගේ ඇතිනෙ මම අප්ඩේට් නොදී ඉදලම..
          
          ඒක කියන්න තමා ආවෙ.. යන්නම්..
          
          Bye❤️ 

Anju_97

@Hithuwkkari ❤️❤️❤️
Reply

Hithuwkkari

https://www.wattpad.com/story/369292556?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_purple_hart_
          
          අපේ දම්පාට හාටුවේ තවත් අලුත් ටේකුක් එකක් හිච්චි සමයිනේ.. කියවලා සප් එකක් දෙමු බලන්න..❤️

MERINATK

@Hithuwkkari මොකෝ උන්නී.
Reply

Hithuwkkari

ඔයාලට මොනාහරි කියන්න තියෙනවා නම් ඩිරෙක්ලිම මට මැසේජ් එකක් දාන්න මම බයෝ එකේ මගේ වට්සැප් නම්බර් එක ඇඩ් කරලා තියෙන්නේ!!!

Hithuwkkari

ලමයි මම අද මගුලෙ මගුල අප්ඩේට් එකක් දෙන්නම් හොදේ..
          
          පොඩි වැඩකට මම ගාල්ලෙ බටපොල ආවා.. හදිස්සියේ ආව ගමනක් නෙමේ..
          
          කොහොම හරි හවසට හරි රෑට හරි අප්ඩේට් දෙන්නම්..
          
          
          
          
          ~හිතුවKකාරි