Hiru_perera

අලුත් කතාවක් දෙන්න හිතෙනවා අප්පා 

Hiru_perera

ලමයි අදින් පස්සේ Bl එවා නැ 18+ එකත් නැ කොටස් ගනන් එවත් නැ උපරිම කොටස් 5 වගේ නැත්තම් එක කොටසයි  .. B×G විතරයි එකත් .... 

Hiru_perera

ලමයි ඔයාලට මාව එපා වෙලා නේ ... කතාවක් ඉල්ලන්නෙත් නැ 

Darkness_OSIRIS

@Hiru_perera කතාවක් දෙන්න අනේ
Reply

KimGavi

@Hiru_perera aluth akak denn hebei hemdm updates oni hehe 
Reply

Hiru_perera

හායි ලමයි ....අලුත් කතාවක් දෙන්න හිතෙනවා ... මේකද්ද ඔනේ මේන වගේ එකක් ද මායා පාසලක් ද දාම ගාතකද නැත්තම් බොලද ආදර කතාවක් ද ඔනේ.. වැඩි කැමැත්ත දෙනවා 

Hiru_perera

හායි ලමයි...ඔයලාට මතකයි නේ අපේ හකිවුලා අක්කාව ... ඔන්න කාලයන් නිහඩ වෙලා ඉදලා අලුත්ම අලුත් ලස්සන කතාවක් ගෙනල්ලා තියනවා හැමෝටම ආරාධනා කරනවා කියවන්න කියලා https://www.wattpad.com/story/334479318?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Hiru_perera&wp_originator=9zbeLfBRkr7L414Mhp6gJSbd4BVyLExA3cOCKRaCvqRb8WdrzeHrwzeiX%2BA15H52gXJiwad8W5LyyG4DHIz%2F2q5DzxGTEnXX%2BjI%2FJjuDRXvPYI3geFgh0nYQTrnyzoZ0

Hiru_perera

Wattpad එකේ Boys ලා නැද්ද ...  Gey අය නෙවෙයි... නොමල් Straight අය ... 

1507898zy

@Hiru_perera matath ehemai sagor epa wela inne
Reply

Hiru_perera

@1507898zy තනිකඩ ජිවිතේ එපා වෙලා බං 
Reply

Hiru_perera

Hiru_perera

ලමයි ලස්සන කතාවක් .. අනිවාරෙන්ම කියවන්න .... අලුත් ඔත කෙනෙක් ගේ ලස්සනම ලස්සන කතාවක් 
          
          
          
          https://www.wattpad.com/story/329689347?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Hiru_perera&wp_originator=qPY%2BzJA%2BZNyhQdA7nBYSo9yc06HzL3CIs5s2F%2Fa5oS%2BjWTFSVb2q6dTQq0Y5gYkUGOVpEaq6IpdAOg3iJLZ8HJTqPinZba4wjeEG1wSwL4e1xrik9jQkE%2BfaDqgTSyHC