HiranyaLiyanage

@Nawo_Kn ❤️ කතාව ටික දවසකට unpublish කරලා ඒකෙ එඩිට් ටිකක් කරන්න තියනො...ඒක හදල මුල ඉදන්ම දාන්නම් ❤️ සමහර තැන් දැන් ආයෙ කියෝල බලද්දි අවුල් අවුල් වගෙ. ෆුල් කතාවම ලියල එක සැරේ දාන්නම්කෝ ❤️

Nawo_Kn

ඔයා ආයේ කතාව ලියන්නෙ නැද්ද හලෝව් 

Nawo_Kn

@HiranyaLiyanage හ්ම්ම්....♥️♥️
Reply

Nawo_Kn

@HiranyaLiyanage හා ඒයි ... මන් බලන් ඉන්නෝ.... එහෙනම් ...... ♥️
Reply

HiranyaLiyanage

@Nawo_Kn thank uu ane ❤️❤️ mn update ekak dannamko ❤️ 
Reply

HiranyaLiyanage

shenasa15

@HiranyaLiyanage @HiranyaLiyanage ඔව් ඒයි මේ මන් තමා
Reply

HiranyaLiyanage

@shenasa15  අමාද මේ ❤️
Reply

HiranyaLiyanage

මාස ගානකට පස්සේ wattpad log උන මම! 
          
          හිතේ ප්ලොට් එකක් තීනවා. ඒක bl විදිහටද straight විදිහටද ලියන්නේ කියල බැලුවේ :)
          ප්ලොට් එකෙ විදිහට විදි දෙකටම ගලපලා වෙනස් කරලා ලියන්න පුලුවන් අවුලක් නෑ. 
          
          මහ විකාර ප්ලොට් එකක්! එන්ඩ් එක සෑඩ්ද හැපිද කියලා තාමත් මං හිතනවා. 
          මේක කවුරුත් දකින්නෑ කියලා මං දන්නවා :)
          නිකන් දැම්මේ! Hehe