HinchiPinchi20

ලමයි 
          	
          	සමහරවෙලාවට මට හිතෙනවා මම විතරද හිච්චි නසරාණියට ආදරේ කියලා?
          	
          	අනේ මන්දා ඒයි.

HinchiPinchi20

@NiveeSamandini ආදරේයි අප්පා.දිගටම ඉන්න කතාව එක්ක.මම ඉක්මනට එන්නම්.
Reply

NiveeSamandini

@HinchiPinchi20 mn kiyawana katha walin mn kamathi ma eka meka update ekk apu gmn kiywnw 
Reply

Itzdoligirl

@HinchiPinchi20 යැයි යැයි තමයි පොට්ටයා... උබට පේන්නැද්ද ඒයි අපි මේ හේශු අයියට බොක්කෙම්ම ලව් කොරන හැටි❤️ ... සැක් ... හැබැයි ඉතින් සිප්පි අයියණ්ඩි තමා සුවර් නැත්තේ... හේසු අයියට ලව් කොරන්න ගිහින් තිය්‍ර්න ලවත් නැති වෙන්න කන්න වෙයිද දන්නෑ පිට මැදට ඩාං ගාලා එකක් සිප්පි අයියණ්ඩිගෙන් ... කමල්ලෑ කමල්ලෑ ... අපිට ඉතින් මේ හින්චිපින්චිම මදැයි... ❤️... 
          	  
          	  (මේ කතාව දෙල්ල හොදේ ඉක්කමනට)
Reply

IVYLxuxi

Thank you for following me dear ❤❤❤ welcome to the family:)
          
          
          ඔයාගේ පොත හොය හොය හිටියේ දෙයියනේ මම.....අද ඇඩ් කරගත්තා❤❤❤

IVYLxuxi

@HinchiPinchi20 හනේව් හරි❤❤ හදිස්සියක් නෑ❤❤
Reply

HinchiPinchi20

@IVYLxuxi අනේව්❤❤❤.එහෙමද?මාත් මේක හොය හොය හිටියේ.අද අනවුස්මන්ට් එකක දැකලා හොයාගත්තේ.මන් හිමීට කියවන් එන්නම් හොදේ?
Reply

HinchiPinchi20

ලමයි 
          
          සමහරවෙලාවට මට හිතෙනවා මම විතරද හිච්චි නසරාණියට ආදරේ කියලා?
          
          අනේ මන්දා ඒයි.

HinchiPinchi20

@NiveeSamandini ආදරේයි අප්පා.දිගටම ඉන්න කතාව එක්ක.මම ඉක්මනට එන්නම්.
Reply

NiveeSamandini

@HinchiPinchi20 mn kiyawana katha walin mn kamathi ma eka meka update ekk apu gmn kiywnw 
Reply

Itzdoligirl

@HinchiPinchi20 යැයි යැයි තමයි පොට්ටයා... උබට පේන්නැද්ද ඒයි අපි මේ හේශු අයියට බොක්කෙම්ම ලව් කොරන හැටි❤️ ... සැක් ... හැබැයි ඉතින් සිප්පි අයියණ්ඩි තමා සුවර් නැත්තේ... හේසු අයියට ලව් කොරන්න ගිහින් තිය්‍ර්න ලවත් නැති වෙන්න කන්න වෙයිද දන්නෑ පිට මැදට ඩාං ගාලා එකක් සිප්පි අයියණ්ඩිගෙන් ... කමල්ලෑ කමල්ලෑ ... අපිට ඉතින් මේ හින්චිපින්චිම මදැයි... ❤️... 
            
            (මේ කතාව දෙල්ල හොදේ ඉක්කමනට)
Reply

HinchiPinchi20

ලමයි
          
          නසරාණියා චැප්ටර් එකක් හතට කලින් දානවා.හයට හය හමාරට විතර පොඩ්ඩක් බලන්න.

A_Datura

@HinchiPinchi20 හා.තැන්කූ ඒයි ❤️
Reply

HinchiPinchi20

නසරානියා කියවන ලමයි අහන්නකෝ.
          
          මම හිතපු විදිහට මට ඊලග චැප් එක ලියාගන්න බැරිවුනා.මට ඕන විදිහට ඒක ලියල ඉවර කරන්න මේ සතියත් මදි වෙයි.ඒක දිගම චැපියක් වෙයි.
          
          හැබැයි දැනට ඒ චැපියේ භාගයක් විතර ලියලා ඉවර කරා.ඔයාල කැමති නම් මට ඒක දෙන්න පුලුවන්.ඒකත් පොඩිම නැ.වචන 9000 ගානක චැපියක්.ටයිප් කරලා ඉවරයි.හැබැයි ඒක එඩිට් කරන්න තියෙනවා.හෙට හවස් වෙලා දෙන්න තමයි පුලුවන් වෙන්නේ.
          
          මොකද කරන්නේ?
          
          දිගම දිග චැපියක්ද ඕනේ?නැත්තන් දිග චැපියක්ද ඕනේ?
          

Itzdoligirl

@HinchiPinchi20 මොකක් හරි කමන්නෑ ඉක්කමනට ඕනේ ... බලන්න ඉන්න බෑ හලෝ ... ❤️
Reply

Mn_oyge_hlo

@HinchiPinchi20 දිග චැපියක් දෙන්නෝ,
            
            පස්සෙ ආයෙ දිග චැපියක් දෙන්නෝ
Reply

SanulyaVithanage

@HinchiPinchi20 අක්කිට කැමති විදිහට දෙන්න කෝතුවා දෙනකම් හිකනැල් පැටව් ටික බලන් ඉන්නම්❤️❤️❤️
Reply

HinchiPinchi20

කවදාවත් නොදැක්ක කෙනෙක්ට පිස්සුවෙන් වගේ ආදරේ කරන එක්තරා පිස්සුවක්.කෝපි පාට කොල උඩ අන්නාසි සුවද තෙලි තුඩෙන් හැගීම් අකුරු කරන රාවණාට පෙම් බැදි මන්දෝදරියක්.
          
          මේක කොටින්ම පිස්සුවක්.මම මේ දවස්වල වට්ටියේ ඔන්ගොයින් කියවන ලස්සන කතාවක්.තාමත් මග ඇරුනු කෙනෙක් ඉන්නවනම් highly recommend කරනවා. මොකද මාත් මේ පොත පට්ට ආසවෙන් කියවන්නේ.
          
          හිච්චි හාමුගෙයි තුහිනගෙයි කතාව අපිට ගේන්නේ වෙන කවුරුත් නෙමෙයි ඔයාල අපි හැමෝම ආසවෙන් කියවපු call me by your name,Bratty kid ගෙනාපු අපේ @thashi123 අක්කා.හැමෝම කියවල  බලන්න.ආස හිතෙයි.
          
          @thashi123 
          
          @Highly recommend 
          https://www.wattpad.com/story/346629055

lemanado21

@HinchiPinchi20 khm ...hichchi nasaraniya ganath poddak kiyagena yamu nethaa
Reply

HinchiPinchi20

ලමයි
          
          ඔයාල් ඊලග චැප්ටර් එක එනකන් බලන් ඉන්නේ කියලා දන්නවා.මේ සතියේ දෙන්න හිතන් හිටියත් මගේ මූඩ් අවුල් ලමයි.කතාව ඔලුවේ තිබ්බත් ලියාගන්න බැ.අනික ඊලග චැප්ටර් එක මට ටිකක් ලියන එක අභියෝගයක්.ඒ හින්දා මම ටිකක් වෙලාව ඇරන් ලියාගෙන එන්නම්.ලබන සතියේ අනිව දෙන්නම් ලමයි.
          
          තරහවෙන්න එපා.
          
          ඉක්මනට එන්නම්.

choi_ga_eun

Take your time akki
Reply

HinchiPinchi20

කුතුහුලේ පිරිච්ච කතාවක්.තාම පලවෙනි චැප්ටර් එක කියවලා ඒ මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ.
          
          ලස්සනම ලස්සන අදහස් තියෙන මගේ රීඩර් බබෙක්ගේ ලස්සන කතාවක් ලමයි.කියවලා බලන්නකෝ.ඔයාලත් මන් වගේ කන්ෆියුස් වෙයි.ඊලග කොටස එනකන් බලන් ඉදී නියපොත්තකුත් හප හප.
          
          _V_I_S_H_
          
          https://www.wattpad.com/story/367182995

_V_I_S_H_

@HinchiPinchi20 තැන්ක් යූ අක්කෙ...❤❤❤❤❤❤❤❤❤ අලාවියෝ
Reply

HinchiPinchi20

ඔන්ගොයින්ම සෙට් වෙලා රස විදින්න පුලුවන් හදවත්ට දැනෙන ලස්සනම කතාවක්.අසම්මතයි කියලා හංවඩු ගැහුවත් සමාජ සම්මතය බිදපු තැන්වල තිබුනේත් ලස්සන ආදර කතා නෙමෙයිද?
          
          ආදරේ ආදරේ මයි නේද?අසම්මත වුනත් ඒ  ආදරේ කියවීම ඔයාලගේ ඇසින් රසවිදලා අපේ KMJKOOKIE ඕතරීට සපෝර්ට් එකක දෙමු පැටව්නේ.
          
          @KMJKOOKIE
          
          https://www.wattpad.com/story/368389974