Hazeon

ඕතරීගෙ සැඟවුණු කුසලතා..දක්සතාආ.. ( බම්ලෙක්ට බලම්න බෑ ඉතින් ඒක වෙනම කතාවක්...හෙහෙ...)
          	
          	කමක් නෑ කමක් නෑ...ටික් ටොක් ඉන්න ඈයො බලම්නකෝ නිකමට මේක...( ලැම්ජයි )
          	
          	https://www.tiktok.com/@hazeon_is_here/video/7685267526091132167?is_from_webapp=1&sender_device=pc&web_id=7652980350406755848

Hazeon

@S_K_U_ හනේ...🫠🤣🤣🤣 මූනට විදලා තමා ඒයිහ්
Reply

S_K_U_

@Hazeon සින්දුව පැත්තකින් තියමුකෝ මූණට මොකද්ද යකෝ වෙලා තියෙන්නේ 😅 දෙබරු විදලා වගේ නේ ඒයි
          	  සින්දුව නම් ලස්සනට කියනවා 💗
Reply

S_K_U_

මගේ කතාව ඔයාගේ Reading List එකට එකතු කරගත්තට ගොඩක් ස්තූතියි. 🥹🤍
          මගේ වචන අතරින් ඔයාගේ කාලයෙන් පුංචි ඉඩක් මගේ කතාවට වෙන් කළාට ඒක මට හුඟාක් වටිනවා.
          දිගටම මාත් එක්ක රැඳෙන්න. 🌷📖
          
          මගේ කතාවට පුංචි vote එකක් දීලා, මගේ වචනවලට ඒ තරම් වටිනාකමක් දුන්නට හදවතින්ම ස්තූතියි. 🥹🤍
          ඔයාගේ ඒ පුංචි vote ❤️ එක, මං ලියන තවත් පිටුවක් ලස්සනට ලියන්න ලැබෙන ලොකු හේතුවක්.
          දිගටම මගේ වචන එක්ක රැඳෙන්න. 📖✨

Hazeon

@S_K_U_ හනේ...මාත් ආදරෙයී...❤️❤️❤️😩
Reply

S_K_U_

@Hazeon අනේ ඒකට කමක් නෑ අනේ එහෙම තමා ඩාම් වෙනවා ඩූම් වෙනවා හොඳට පාඩම් වැඩ කරගන්නෝනි හොඳද
            ආදරේම ආදරෙයිනේ මං 💗
Reply

Hazeon

@S_K_U_ අනේ ඇත්තටම මම දන්නෑ ඔයා මගේ ෆලොඉවර් ලිස්ට් එකේ ඉඳලත් කොහොමද මට ඔයාව මිස් වුනේ කියලා...ඔයා ඇත්තටම හරි හොඳයී...අලුතෙන් පටන්ගත්ත වැඩෙන්ම ඒක තේරුණා...❤️ මට ඒලෙවල්ස්වැඩ එක ඇත්තටම මගෙ කතාවක්වත් ලියන්න එන්න වෙලාවක් නැතිම තරම්...ඉස්කෝලෙත්නෙ..ඒත් හෙමින් හෙමින් කොහොමහරි ඔයාගෙ එකනම් කියවනවමයී...❤️
Reply

Hazeon

ඕතරීගෙ සැඟවුණු කුසලතා..දක්සතාආ.. ( බම්ලෙක්ට බලම්න බෑ ඉතින් ඒක වෙනම කතාවක්...හෙහෙ...)
          
          කමක් නෑ කමක් නෑ...ටික් ටොක් ඉන්න ඈයො බලම්නකෝ නිකමට මේක...( ලැම්ජයි )
          
          https://www.tiktok.com/@hazeon_is_here/video/7685267526091132167?is_from_webapp=1&sender_device=pc&web_id=7652980350406755848

Hazeon

@S_K_U_ හනේ...🫠🤣🤣🤣 මූනට විදලා තමා ඒයිහ්
Reply

S_K_U_

@Hazeon සින්දුව පැත්තකින් තියමුකෝ මූණට මොකද්ද යකෝ වෙලා තියෙන්නේ 😅 දෙබරු විදලා වගේ නේ ඒයි
            සින්දුව නම් ලස්සනට කියනවා 💗
Reply

Hazeon

හිතාරම්භය රීඩර්ස් කියවම්න...❤️😉
          I just published "හායි!! 😁❤️😌" of my story "හිතාරම්භය ". https://www.wattpad.com/1655813080?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Hazeon

Hazeon

ලූලුලුලූඌඌඌඋ 
          
          මේක මගෙ ස්ට්‍රෙස් රිලීස් එකට ආතල් එකට ලියම්න ගට්ටේ...කැමතිනම් කියවන්නොව්...❤️
          I just published "01 'ලු'" of my story "මම රුවේද්'ලු'". https://www.wattpad.com/1654891249?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Hazeon