rashmishe

🌸 මගේ හිතේ ලියවුණු සිහිනයක්… ඔබත් කියවලා බලන්න. 🌸
          
          කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු සිතුවිලි, හැඟීම් සහ සිහින එකතු කරලා මම ලියපු “සිහින සොයන මම” කතාව දැන් Wattpad එකේ තියෙනවා. ❤️
          
          කියවන්න වෙලාවක් වෙන් කරලා, මගේ කතාවට පුංචි අවස්ථාවක් දෙන්න.
          ඔබට දැනෙන දේ, ඔබේ අදහසක් හෝ පුංචි comment එකක් මට කියන්න. ඒක මට මේ ගමන ඉදිරියට යන්න ලොකු ශක්තියක් වේවි. 🥹❤️
          
          📖 “සිහින සොයන මම” – rashmishe
          
          ඔබත් මගේ කතාවත් එක්ක මේ සිහින ගමනට එකතු වෙන්න… 🌙✨
          
          I think you'd like this story: "සිහින සොයන මම" by rashmishe on Wattpad https://www.wattpad.com/story/413807183?utm_source=android&utm_medium=com.openai.chatgpt&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=rashmishe 

RaelynnOnEdge

Hiii patiyooo, 
          
          මං චූටි ඉඩක් ගන්නවා කමක් නෑ නේද?
          
          නිල් කැමීලියා | Sinhala BL | Ongoing
          
          සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ
          අපිට ඕනම නැති වෙලාවක.
          
          ඒත්...
          
          අපිට අමතක කරන්න බැරිම කෙනා වෙන්නේත්
          ඒ මනුස්සයම නම්?
          
          https://www.wattpad.com/story/414883539?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=RaelynnOnEdge

H_Adinya

ඉඩක් ගන්නෝ සුදූ...❤️
          
          තමන්ගෙ අයියාගෙ යාලුවත් එක්ක ආදරෙන් බැදුනිත්...මේ ඒ දෙන්නගෙ කතාව...❤️🥰
           #Mystery  #Straight  #Romance 
          
          https://www.wattpad.com/story/412964418?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=H_Adinya
          
          කැමති අය කියවන්න එන්නෝ...😘

S_K_U_

මාව follow කරලා මගේ මේ පුංචි ලෝකයේ කොටසක් වුණාට හදවතින්ම ස්තූතියි. 🥹🤍
          මං ලියන වචන එක්ක ඉස්සරහටත් මෙහෙමම රැඳෙන්න…
          ඔයා වගේ readers ලා තමයි author කෙනෙක්ගේ වචනවලට තව තවත් හුස්ම දෙන්නේ. 🌷📖