Guki_Tae_9795

30 වෙනි කොටස දැම්මා.. 
          	I just published "[තිස්වෙනි කොටස]" of my story "දේදුනු හාදු ❤ [Taekook] On Going ". https://www.wattpad.com/1454669444?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Guki_Tae_9795

Guki_Tae_9795

පුම්චි ළමයිනේ, ලොකු ළමයිනේ..
          
          දේදුනු හාදු, Ceo's love ඉක්මනට දෙන්න කියන අයට..
          
          මේ දැරිවි අද ගම් රට බලා පිටත් උනා හදිසි වැඩකට හවස් ජාමේ තමයි ගෙදර ආවේ.. 
          
          ඉතින් ඉතින් දැන් ඉන්නෙ කකුල තලාගෙන අත් තුවාල කරගෙන.. :|:|:| ඕතරී වැටුනා yacoww.. :-/:-/
          
          (ගින්නෙන් පිච්චෙන ලසංඤ්ඤා එක් ඉන්න ස්ටිකර් එක.. )
          
          ඉක්මනට ටයිප් කරලා දෙන්න මං ෆුල් ට්‍රයි එකක් දෙනවා හරිද.. හෙට ඉදන් 20 වෙනකම්ම මං ගෙදර නෑ.. කියන්නෙ හවස 6 වත් වෙයි.. 
          
          ඉතින් ඉවසගෙන හිටු..!!!!
          
          සමාවෙන්නෝනේ පරක්කු වෙනවට.. බනින අය බනින්න අනේ.. මංනෙ කියන්නේ..
          
          වතුර තියෙන තැන්වල පරිස්සමින් යන්ට ම්හ්ක්.. බුදුසරනයි පරිස්සමින් ඉන්ට.. ආතරෙයි.. good night.. ❤️
          
          

Guki_Tae_9795

@kimnethuTK ඔන්න හාදු දුන්නා.. >:)❤️
Reply

kimnethuTK

Ko dedunu haduu

Guki_Tae_9795

@kimnethuTK :-/ දෙන්නම් නංගී ඉක්මනට 
Reply

kimnethuTK

@Guki_Tae_9795 ikmanata demmnako aneww
Reply

Guki_Tae_9795

29 වෙනි කොටස දැම්මා..
          I just published "[විසි නවවෙනි කොටස]" of my story "දේදුනු හාදු ❤ [Taekook] On Going ". https://www.wattpad.com/1452711641?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Guki_Tae_9795

Guki_Tae_9795

@Guki_Tae_9795 mata sikurada wenakam exam nangi.. senasurada irida type krganna puluwan unth irida rata hari dennm hode..
Reply

kimnethuTK

@Guki_Tae_9795 akke dedunu hadu aye kawdda genne
Reply

Guki_Tae_9795

ඩ්‍රාෆ්ට් එකේ තියෙන කතා ටික කවදා දෙන්නද කියලා කල්පනා කරන මට කන්න හොඳ දෙයක් කියන්නකො ඒයිලා..
          
          (ගිනි ගන්න ස්ටිකරේ.. )
          
          එක්කො හිතෙනවා ඕන හෙනයක් ගැහෙන්න කියලා පබ්ලිශ් කරලා දාන්න..
          
          Corry ane mata piccu ecai me ciyawanne.. camawenna.. :-/

kimnethuTK

@Guki_Tae_9795 ane owa danna mn kiyawanawa
Reply

Guki_Tae_9795

CEO'S love චැප්ටර් එකක් update වෙලාද ළමයී................. :'(:'(:'(:'(

Guki_Tae_9795

@Jeon_Taeshu හාහා.. ඔන්න දැම්මා.. :-)❤️
Reply

Jeon_Taeshu

@Guki_Tae_9795 රැදී සිටිනවා රැදි සිටිනවා...මං පොල් ගාලා එන්නම්කෝ ඈ....
Reply