Golden_Authors

හිතවත් ගරු කතෘතුමියනි/තුමනි
          	
          	අපගේ @Eclipse_Awards ප්‍රධාන ගිණුමෙහි යම් දෝශයක් පවතින බැවින් ඔබ තුමා/තුමියට යොමු කරන ලද ප්‍රශ්ණ සහිත කෙටි පණිවිඩය එම දෝශය නිසාවෙන් යොමු නොවේ. තවත් කතෘන් කිහිප දෙනෙකුටම එම දෝශය පැන නැඟි ඇති බවත් සිදු වූ අපහසුතාවයට සමාව අයදින බවත් මෙයින් ප්‍රකාශ කරමු.
          	
          	එමෙන්ම ඔබ තුමා/තුමියට එම ප්‍රශ්න යොමු කිරීම සඳහා අප විසින් Eclipse ගිණුමෙහි දෙවන ගිණුම වන මෙම Golden_Authors ගිණුම භාවිතා කරන්නෙමු. 
          	
          	සිදු වූ ප්‍රමාද දෝශයට සමාව අයදින අතර මෙම ගිණුමෙන් ඔබව ඉක්මණින් මුණ ගැසෙමු.
          	
          	ස්තූති.
          	
          	මෙයට 
          	Organization Committee 
          	Eclipse Golden Awards.