GoldenSanu

Brother warmth එකේ Final chapter එක delete වෙලා ලමයි..
          	
          	හරිම දුකයි..
          	
          	මං ඒක ආයි type කරලා update කරන්නම් බබීලා..

GoldenSanu

හායි හායි කොහොමද 
          
          ඔන්න Brother warmth  එක දුන්නා..
          
          කියවලා හොදයිද කියලා comment කරන්න බබීලා..අඩුපාඩුත් කියන්න මං තරහ වෙන්නෑ හොදේ ❤️❤️

GoldenSanu

 •  °  • ♡  ♡ •  °  • 
          
           ඔබසැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන රෝග පීඩා වලින් තොර සිතුම් පැතුම් ඉටුවන සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.
          
          
           •  °  • ♡  ♡ •  °  • 
          
           Wishing you a very Happy & Blessed Sinhala & Tamil New Year, May this New Year bring you much Happiness & Prosperity ✨
          
          
           Goldensanu ~

GoldenSanu

@Hesuoo love you nangi manika ❤️❤️
Reply

Hesuoo

@GoldenSanu 
            අක්කිටත් සියලු බලාපොරොත්තු ඉටුවන සාමය සතුට සෞභාග්‍යය සපිරි ප්‍රීතිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.......
            අක්කිට දිගටම තව ලස්සන කතා ලියන්න වගේම අක්කාගේ ජීවිතෙත් සෑම බලාපොරොත්තුවක්ම ඉටුවෙනවා කියලා පතනවා......
            
            හැමදාම සතුටින් ඉන්න
Reply