Gloomy_Bun

බෑන්ක් එකට ආවා ගර්ල් කෙනෙක්. දණහිසෙන් උඩට ඇදලා  නෝමල් ඇදුම් එක්ක. 
          	කොළඹ 13 ඇඩ්‍රස් එක.... 
          	
          	කොළඹ 13...???
          	
          	වැඩේකරලා දුන්නෙ මම! ඒත් වැඩේට පොඩිවත් උදව්වක් නොදුන්න කොහෙවත් හිටපු ගෑනු ටික,
          	
          	"ශික් හතලිස් තුනක්ද එෆ්ඩී දැම්මෙ?"
          	"මුඩුක්කු ගෑනූ"
          	
          	තව කොහෙදෝ හිටපු එකෙක් වැඩෙත් පැත්තක දාලා දුවගෙන ඇවිත්,
          	
          	"අර කොටට ඇදන් ආපු කෙල්ල මොනාද කරන්නෙ??"
          	
          	"ඔන්ලයින් බිස්නස්
          	
          	"පෆ්ඃ කරන බිස්නස්. මුඩුක්කු ගෑනු වගෙ!"
          	
          	තව එකෙක්... "2001ඉපදිලා තියෙන්නෙ! අඩුම සුදුවත් උනානම් කමක් නෑ."
          	
          	
          	මේ දැන් මේ මොහොතෙ සිද්ධ උන දේ ඕක. මට මිනිස්සු ගැන ගොඩාක් තරහයි. ස්කෝලෙ යන ඔයාලා හිතනවා නේද ස්කෝලෙ සමහර ළමයි මහ දුශ්ටයි, කුහකයි ගගා. ඒත් මාව විශ්වාස කරන්න ලොකු මිනිස්සුන්ගෙ ලෝකෙ ඉන්න ජරා හැත්ත එක්ක ඔයාලා ඔය කියන දුශ්ට, කුහක ළමයි හරි අහින්සකයි. 
          	
          	මට තියන ප්‍රශ්නෙ, එයාගෙ වැරැද්ද
          	
          	1.ඒ ගර්ල් කොටට ඇන්ද එකද?? ඒත් බෑන්ක් එකේ උන්ම කොටට අදිනවා!!
          	2.කොළඹ 13 ඉපදුන එකද??
          	3.කලු උන එකද??
          	
          	ඒ ඔක්කොටම වඩා, 
          	
          	4. මොකක්ද කොහෙවත් ඉන්න ගෑනුන්ට තියන #කේ අමාරුව???????? 
          	
          	
          	
          	මේ හැමදාම වෙන දේවල් අතරින් එකක් විතරයි. මිනිස්සුන්ගෙ මානසිකත්වෙ ගැන ඇත්තටම කලකිරෙනවා.

vihakook

@Gloomy_Bun ඒ කාලේ එහෙම අදින්න බැරි උන අය තමයි ඔහොම කියන්නේ  ඉරිසියාකාර කුහක හැත්ත  මට නම් උන්ව පේන්න බෑ . මෝඩ මිනිස්සු 
Reply

joonikookie

@Gloomy_Bun මටත් සෑහෙන්න කලකිරෙනවා මිනිස්සු ගැන. එයාලා මාරම judgmental. හමේ පාටින්, අදින ඇදුමෙන් මුලු ජාතක කතාවම එයාලා හදලා ඉවරයි. 
Reply

Minki__04

@Chocolate12342021 මෝඩ මිනිස්සු අනුන්ගේ මගුල් හොයනවා .මිනිස්සුන්ගේ හොදක් පේන්නෙම නෑ මුන්ටඅනේහ් මන්දා අප්පා 
Reply

Bin_Kundi

අක්කියෝ ඔන්ගොයින් කතා දෙක දෙන්න හිතක් නැද්දෝ . ( කම්ප්ලීට් කතා ටික කියෝලා කියෝලම පාඩම් වගේ දැන් ) 

_RED_F0X_

@Bin_Kundi ඇත්ත ඇත්ත කටපාඩම් ඒ ටික දැන්
Reply

Bin_Kundi

@Gloomy_Bun   ඔහ්හ්හ් අක්කි ඉන්නවදෝ . කෝමද ඔයාට . මේ මන් ඉන්නේ කියවන්න. අනේ ලියන්නකූ
Reply

Gloomy_Bun

@Bin_Kundi හනේ..... තාම කියවන ළමයි ඉන්නොද 
Reply

SathyaDew

අක්කෙ ඔයා හොදින් නෙද ඔයාගෙ කතා නැතුව පාලුයි  ❤️

SathyaDew

@HarshaDimantha7 අනෙ අක්කෙ ඉක්මනින් දෙන්න හාද බලන් ඉන්නවා
Reply

Gloomy_Bun

@HarshaDimantha7 යෝ කෙල්ල අලාවියු... පොඩ්ඩක් එපා වෙලා හිටියෙ. ඔයාගෙ නොටිපිය දැක්කම තමා වට්පෑඩ් එක අස්සෙ මවාගත්ත ලෝකෙ තියනවනෙ කියලා ඔලුවට ආවෙත්. තැන්කු බෝලෙ... ❤❤❤❤❤
Reply

SathyaDew

අක්කෙ කතා දාන්නෙ නැද්ද 

SathyaDew

@HarshaDimantha7 අනෙ නැහැ එපා වෙන් නැහැ ඔයාගෙ අදහස් ලස්සනයි මන් ආසයි  ❤️
Reply

Gloomy_Bun

@HarshaDimantha7 සම්පූර්ණ උනාම කියවන්න නේද.. ඔයාටම එපා වෙයි අප්ඩේට් තැනින් තැන ආවොත්.
Reply

Chocolate12342021

Niku akke oya hodin innwa neda

Gloomy_Bun

@Chocolate12342021 ඔව් මැණිකෙ. තැන්කූ හොයනවට බෝලෙ ❤❤❤❤❤
Reply