Gayathri_23

Hey Guys. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
          අලුත් අවුරුද්දේ පොඩි වෙනසක් ට්‍රයි කරා. මේ තියෙන්නේ ඒක. https://www.wattpad.com/story/367188068?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Gayathri_23
          
          Your Heart is all I own. කොටස් දහයක වගේ කෙටිකතාවක්. නන් ෆික් එකක් විදියට තමා ලියන්නේ. කියවන්න කැමති අය එකතුවෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා..