FollowMeFairy
මගෙ කණාමැදිරි පැටවුනේ..... ඔන්න ඔයාලට සුභ ආරන්චියක් ගෙන්නයි යන්නෙ.... අද හෝ හෙට වෙද්දි " ආදරණීය ප්රාර්තනා " වට නිමාවක් ලැබෙනවා...ම්ම්ම්ම්ම් තව උපරිම චැප්ටර්ස් දෙකයි... මන් අද කොහොම හරි ඒ දෙක ලියලා ඔයාලට නිවාඩුවක් දෙන්නයි ඔන්න ලැහැස්තිය හොදද..... ඉතින් මගේ කතාවෙ අවාසනේ වෙනකල් බලන් උන්න මගේ ආදරණීයන් හැමොටම මන් ගොඩක් ආදරෙයි..... ඉක්මනින් හමුවෙමු.....