EunmiSuki

කට්ටියම බලන් ඉදපු ඊලග චැපිය දැම්මා......
          	https://www.wattpad.com/story/341615529

EunmiSuki

හායි ගායිස් ඔතරස් ඉස් හියර්.......
          
          
          කතාවක් තියෙනවා...... කතාවක් කිවුවට දෙකක් තියෙනවා ඇත්තම කතව.... ඉතින් කතා දෙක තමා මගේ පලවෙනි කතාවේ දෙවෙනි කොටස එකෙන් අපේ ඇත්තම කතාව තමා ලියන්න හදන්නේ ( සම්පුර්ණ අයිඩියාස් එක මගේ සදාදරණීය යුමීගේ තමා)
          
          එතකොට අනිත් එක මන් ලියපු නොන් ෆික් එකක්  එකත් ඉතින් Gl තමා ආයේ කියන්න ඕනේ නෑනේ. 
          
          මේ පාර නම් දෙනවා අයේ නැ කියන්නෑ. ඕනේ එක  කියාගෙන යන්ඩෝ..... ඉක්මනට එන්න බලාගෙන යන්නම් එහෙනම්....
          
          Eunmi Suki 

ChathushWeerarathne

@EunmiSuki katha 2ma liynna ithin ;⁠-⁠)
Reply

EunmiSuki

හායි ළමයි....
          
          My Doctor Girlfriend කතාව Unpublish කරලාම දැම්මා. සොරී කියවන්න ආසාවෙන් හිටපු හැමෝටම ෆෝන් එකේ මොකද්ද හුටපටයක් වෙලා එක හදන්න බැ. කිවුවා. ඒකේ Note pad එකේ තමා කතාව ලියලා ඉවර කරලා තිබ්බේ. ආයේ ගන්න විදියක් නෑ. පුළුවන් උනා නම් දෙනවා. සොරි කස්ටිය 

SLArmygirl7

ඔනේ හොදේ
Reply

SLArmygirl7

@EunmiSuki අලුත් එකක් දෙනවා නේ 
Reply

SLArmygirl7

හායි ලමායි මන් තමා ඕතරීගෙ යුමී..එයාගෙ පනිවිඩයක් අරන් ආවෙ... හැබැයි සෑඩ් නිව්ස්.
          
          My doctor girlfriend  කතාව discontinue කරනවා...එයාගෙ ෆොන් එක කැඩිලා ඉතිම් ආයෙ කතාව දෙන්න වෙන්නෙ නැහැලු.
                    
                                                                                                                 EunmiSuki

EunmiSuki

මගේ 2nd කතාවේ 1st Chapter එක කාටද  ඕනේ ??
          
          (Fan fiction එක)
          
          Nonfic එකත් ලියාගෙන යන ගමන් ඉන්නේ ඉක්මනට එකත් දෙන්න බලන්නම් :)

EunmiSuki

Good Evening කට්ටිය දෙයක් අහන්න තමා ආවේ. කලින් මේක දැම්මා වැරදිලා මගේ අතින් Delete වෙලා ඒකයි ආයේ දාන්නේ. Clumsy Author  :)
          
          කතා දෙකක් රෙඩි කරගෙන යනවා. එත් වැඩ ටිකක් වැඩී මේ ටිකේ දෙන්න අමාරුයි කතාව. අහන්න ඕනේ මොන එකද මුලින් ඕනේ කියලා. දෙකම Gl වාසීන්ට විතරයි. ඕනේ එක Comment එකක් දාන්න.
          
          1. Fanfic එක
          2. Nonfic එක 
          
          ඕකෙන් කැමති එකක් Comment කරන්න. වැඩියෙන්ම එන එක දෙන්නම්. දැන්ම බැරි වෙයි එත් වැඩ අඩු උන ගමන් ඉක්මනට දෙන්නම්.

SLArmygirl7

@EunmiSuki math asai  nonfic ❤️
Reply