
chen_kctwp
Link to CommentCode of ConductWattpad Safety Portal
"පින්කි ප්‍රොමිස්" මාත් දෙන්නද චූටිම චචූටි පින්කිප්‍රොමිස් එකක් ... එක්කොත් ඕනෙ නෑ නේ.. (⌒‐⌒) ඔයාගෙ කතාවෙ අමුතුම.මෙව්ව එකක් තීන ව.. ඒත් අලමයො පුන්චි දෙයක්.. පුලුවන්නම් ඔය ඉන්ගිරීසි කෑලි පොඩ්ඩක් අඩු කරන්න අහිම්සක හිතකින් අහිම්සක ඉල්ලීමක්.... ආදරනීය කතාවක් ඉස්සරහට ගේන්න ශක්තිය හම්බෙන්න කියල මන් ඔයාට ප්‍රාර්තනාව කරනව... ♥️♥️♥️♥️

Espoir_N2
@chen_kctwp අනේ...අනිවා thank you හලෝ ගොඩාක් උදව් කරන එකට ඇත්තටම කතාවක් ලියන එක අලුතනේ ඒත් මං ඒක හදාගන්නම්. ආදරෙයි ගොඩක්
•
Reply