LuvieBloom

https://www.wattpad.com/story/407338704?utm_medium=link&utm_source=android&utm_content=share_writing 
          
          
          
          චුටි ඉඩක් ගත්තට කමා කරන්න මේ ගැත්තිට..කැමති නම් මගෙ කතාවත් කියවලා sup එකක් දෙන්න පුළුවන් ද ❤️
          
          "අහසත් පොළොවත් හමුවන තැන... ප්‍රේමය ඉතිරි වූ වගයි." ⛈️
          
          ඇතැම් වැසි බිඳු වැටෙන්නේ පොළොව තෙමන්නට පමණක් නොව, කාලයකට පෙර වැළලී ගිය මතකයන් යළිත් අවදි කරන්නටය...
          
          අහසයි පොළොවයි වැස්සෙන් යා වෙන ඒ මොහොතේ දැනෙන Petrichor සුවඳ වගේමයි ප්‍රේමයත්... සමහර බැඳීම් තෙත් වුණු මීදුමක් වගේ හරිම ගුප්තයි. හිත හිරිවට්ටන ඒ අමුතුම හීතල අස්සේ, නිහඬවම විඳවන රහස් ප්‍රේමයක  නවාතැන..⛈️✨✍
          
          

vish_art

මේ කතාවත් පුළුවන් වෙලාවක කියවලා බලන්න සුදූ..❤✨
          
          https://www.wattpad.com/story/393287585?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=vish_art